සුනෙත්‍රා ජානකී මහත්මිය ස්වයං රැකියාවක් ලෙස බෑග් නිෂ්පාදනය සිදු කරයි. 2017 වර්ෂයේ ආරම්භ කල ඇගේ ව්‍යාපාරය 2018දී තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරමින් ඉදිරියට පැමිණ ඇත. ඇය මේ වන විට සිය ව්‍යාපාරය ඔස්සේ සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් උපයා ගනී. තවත් පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර තිබේ. එසේම සිය ව්‍යාපරය වැඩි දියුණු කරමින් ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කරයි. මේ ඇගේ දිරිය කතාවයි…….
Similar Posts
දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරන ක්‍රිෂ්ණවේනි
එස්. ක්‍රිෂ්ණවේනි මහත්මිය දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටී. ඇය, ඇගේ සහෝදරයා ද සම්බන්ධ කරගනිමින් දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරගෙන යනු ලබයි. ඇය ආරම්භයේ දී මැහුම් පන්ති සදහා සහභාගී වෙමින් මේ පිළිබඳව මනාව හදාරා ඇත. ආර්ථික ගැටළු බොහෝමයක් ඇතත් උත්සාහයෙන් සහ කැපවීමෙන් ඇය මෙම ව්‍යාපාරය සාර්ථක ලෙස සිදු කරගෙන යනු ලබයි. මේ ඇගේ කතාවයි…..
කිරිබත් වලින් දිවිය ජයගත් A.A.D. අමරසිංහ
A.A.D. අමරසිංහ මහත්මිය 2016 වසරේදී කිරිබත් සෑදීම ඔස්සේ ආරම්භ කළ ව්‍යාපාරය පසුව කැවුම් වර්ග, කොකිස්, ආස්මි, පුහුල් දෝසි, අලුවා වැනි කැවිලි වර්ග සෑදීමේ ව්‍යාපාරයක් ලෙස සිදු කරගෙන යන ලදී. මේ වන විට එය විශේෂ උත්සව අවස්ථා සඳහා ආහර සපයන ව්‍යාපාරයක් මට්ටමට වර්ධනය වී ඇත. අමරස ෆුඩ් & කේටරින් නමින් ඇය සිය ආයතනය පවත්වාගෙන යනු ලබයි….
කිරිහට්ටි නිෂ්පාදනය කරන පුෂ්පා කුමාරි – මේ ඇයගේ කතාවයි….
පුෂ්පා කුමාරි මහත්මිය ආනමඩුව වඩක්කර වැව ප්‍රදේශයේ පදිංචි ස්ව්යං රැකියාවක් සිදු කරන දිරිය කාන්තාවකි. මීට වසර ගණනාවකට පෙර කිරිහට්ටි නිෂ්පාදන වලින් සිය නිෂ්පාදන ගමන ආරම්භ කල ඇය මේ වන විට සිය සැමියා ගේද මැදිහත් වීම මත සිය උත්සාහයෙන් අසීමිත වූ බාධක මැද ඇයගේ කර්මාන්තය දියුණු කරගෙන ඇත. මේ වන විට ඇය වලන් නිෂ්පදනය දක්වා ඇයගේ…