A.A.D. අමරසිංහ මහත්මිය 2016 වසරේදී කිරිබත් සෑදීම ඔස්සේ ආරම්භ කළ ව්‍යාපාරය පසුව කැවුම් වර්ග, කොකිස්, ආස්මි, පුහුල් දෝසි, අලුවා වැනි කැවිලි වර්ග සෑදීමේ ව්‍යාපාරයක් ලෙස සිදු කරගෙන යන ලදී. මේ වන විට එය විශේෂ උත්සව අවස්ථා සඳහා ආහර සපයන ව්‍යාපාරයක් මට්ටමට වර්ධනය වී ඇත. අමරස ෆුඩ් & කේටරින් නමින් ඇය සිය ආයතනය පවත්වාගෙන යනු ලබයි. මුලදී තනිව කල ව්‍යාපාරය දැන් සේවකයින් තිදෙනෙක්ද සම්බන්ධ කරගනිමින් සාර්ථකව පවත්වාගෙන යාමට ඇයට හැකිව තිබේ.
Similar Posts
කිරිහට්ටි නිෂ්පාදනය කරන පුෂ්පා කුමාරි – මේ ඇයගේ කතාවයි….
පුෂ්පා කුමාරි මහත්මිය ආනමඩුව වඩක්කර වැව ප්‍රදේශයේ පදිංචි ස්ව්යං රැකියාවක් සිදු කරන දිරිය කාන්තාවකි. මීට වසර ගණනාවකට පෙර කිරිහට්ටි නිෂ්පාදන වලින් සිය නිෂ්පාදන ගමන ආරම්භ කල ඇය මේ වන විට සිය සැමියා ගේද මැදිහත් වීම මත සිය උත්සාහයෙන් අසීමිත වූ බාධක මැද ඇයගේ කර්මාන්තය දියුණු කරගෙන ඇත. මේ වන විට ඇය වලන් නිෂ්පදනය දක්වා ඇයගේ…
කොහු කර්මාන්තයෙන් ජීවිතය ජයගත් මාවතගම දිරිය කත
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “උදානගම” අසූව දශකයේ උදාගම් සංකල්පය මත බිහිවූ ගමකි. එය කොසු කර්මාන්තය මූලික කරගත් ගමක් වන අතර එම ග්‍රාමයේ වෙසෙන දීපිකා මහත්මිය ස්වශක්තිය පිළිබඳව විශ්වාසය තබමින් මීට වසර විස්සකට පමණ පෙර තම ජීවන වෘත්තිය ලෙස කොහු ලණු කර්මාන්තය තෝරාගෙන ඇත. මුලදී සිය දෑතින් පමණක් එහි නිශ්පාදන කටයුතු කලත් ක්‍රමයෙන් එම…
ස්ව උත්සාහයෙන් බයිට් නිෂ්පාදනය කරන ධම්මිකා ප්‍රියන්ති
ධම්මිකා ප්‍රියන්ති මහත්මිය බයිට් නිෂ්පාදනය සහ කුළුබඩු නිෂ්පාදනය සිදු කරන ව්‍යවසායිකාවකි. කලක් විදේශ ගතව සිට රූමැටික් අතරයිටිස් රෝගය නිසා ලංකාවට පැමිණි ඇයට රෝගය හේතුවෙන් උපයා ගත් සියල්ල අහිමිව ඇත. පසුව ඇය නොසැලී ස්ව උත්සාහයෙන් මෙම බයිට් නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ සිටින සිවිල් ක්රියාකාරිකයන්ගේද සහය ඇතිව මේ වන විට සාර්ථකව සිය ව්‍යාපරය සිදු කරයි….
බෑග් නිෂ්පාදනය කරන සුනෙත්‍රා ජානකී
සුනෙත්‍රා ජානකී මහත්මිය ස්වයං රැකියාවක් ලෙස බෑග් නිෂ්පාදනය සිදු කරයි. 2017 වර්ෂයේ ආරම්භ කල ඇගේ ව්‍යාපාරය 2018දී තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරමින් ඉදිරියට පැමිණ ඇත. ඇය මේ වන විට සිය ව්‍යාපාරය ඔස්සේ සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් උපයා ගනී. තවත් පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර තිබේ. එසේම සිය ව්‍යාපරය වැඩි…