sewwandi

සේවී Indoor Plants 2021 ආරම්භ කළ ව්‍යාපාරයකි. කොවිඩ් වසංගතයත් සමඟ ගෘහස්ථ ශාක සහ මල් පැල වගා කිරීම ඉහළ ගිය අතර ඇය(සෙව්වන්දි ජයතිලක මෙනවිය) මෙම වෙළඳපළ ඉලක්ක කර ගනිමින් අධ්‍යාපන කටයුතු අතරතුර අමතර ආදායමක් ලබා ගැනීමේ අරමුණින් සුළුවෙන් ආරම්භ කළ ව්‍යාපාරයකි. මේ වනවිට රැකියා අවස්ථාවන් 20ක් පමණ නිර්මාණය කරමින් ඇය සිය ව්‍යාපාරය සාර්ථකත්වය සිදු කරගෙන යනු ලබයි.

ගෘහ අලංකරණ සඳහා ශාකමය අමුද්‍රව්‍ය සැපයීම සහ ඩිජිටල් වෙළඳපල යොදාගෙන සිය ශාක අලෙවි කරමින් ඇය තව දුරටත් ඇයගේ ව්‍යාපාරය දියුණු කරමින් සිටියි. එසේම පැල රැකබලාගැනීම සහ නඩත්තුව පිලීබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමද සිදු කරයි.

Similar Posts