ශෙනට් මල්ලිකා

ශෙනට් මල්ලිකා මහත්මිය ජා ඇල ප්‍රදේශයයේ නිවසේදිම මසා නිම කල ඇඳුම් අලෙවි කරන ව්‍යාපාරයක් සිදු කරයි. ඇඟලුම් කර්මාන්තයෙන් ලද ආභාසයෙන් සිදු කරන මෙම ව්‍යාපරය මඟින්, තමන්ගේ ජීවිතයට මෙන්ම තම මවගේ ජීවිතයටද ඇය ආලෝකයක්ව සිටියි. මේ ඇගේ දිරිය කතාවයි…

Similar Posts