සුනෙත්‍රා ජානකී මහත්මිය ස්වයං රැකියාවක් ලෙස බෑග් නිෂ්පාදනය සිදු කරයි. 2017 වර්ෂයේ ආරම්භ කල ඇගේ ව්‍යාපාරය 2018දී තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරමින් ඉදිරියට පැමිණ ඇත. ඇය මේ වන විට සිය ව්‍යාපාරය ඔස්සේ සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් උපයා ගනී. තවත් පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර තිබේ. එසේම සිය ව්‍යාපරය වැඩි දියුණු කරමින් ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කරයි. මේ ඇගේ දිරිය කතාවයි…….
Similar Posts
කිරළ ගෙඩියෙන් දිවි ගෙවන, අම්බලන්තොට දිරිය කත
කිරළ ගෙඩියෙන් දිවි ගෙවන, අම්බලන්තොට දිරිය කත, එල්.ඒ රසිකා මහත්මිය අම්බලන්තොට එක්කස්ස, කඩොලාන වන සම්පත් මධ්‍යස්ථානයේ, කිරළ සෙවණේ කිරළ බීම සකසා අලෙවි කිරීම සිදු කරයි. මීට වසර පහකට පෙර සුළුවෙන් කිරළ බීම ව්‍යාපාරය ආරම්භ කර ඇති ඇය ඉතාමත් පිරිසිදුවට, ගුණාත්මකභාවයෙන් යුතුව අඩු මිලකට පාරිභෝගිකයාට කිරළ බීම අලෙවි කරමින් සිටී. මේ වනවිට ඇයගේ ව්‍යාපාරය තුලින් පවුල්…
බෑග් ව්‍යාපාරයෙන් ජීවිතය ජයගත් ඇය
රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින ප්‍රියදර්ශනී මහත්මිය ව්‍යාපාරයක් ලෙස බෑග් මැසීම සහ අලෙවි කිරීම සිදු කරනු ලබයි. ඇගලුම් සේවිකාවක ලෙස වසර ගණනක් සේවය කල ඇය සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ රැකියාවෙන් ඉවත්ව ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. ඇය සිය සැමියාගේද උපකාර ඇතිව වසර 20ක් පුරා මෙම ව්‍යාපාරය සාර්ථකව සිදු කරමින් සිටිනවා. මේ ඇගේ කතාවයි.
ස්ව උත්සාහයෙන් බයිට් නිෂ්පාදනය කරන ධම්මිකා ප්‍රියන්ති
ධම්මිකා ප්‍රියන්ති මහත්මිය බයිට් නිෂ්පාදනය සහ කුළුබඩු නිෂ්පාදනය සිදු කරන ව්‍යවසායිකාවකි. කලක් විදේශ ගතව සිට රූමැටික් අතරයිටිස් රෝගය නිසා ලංකාවට පැමිණි ඇයට රෝගය හේතුවෙන් උපයා ගත් සියල්ල අහිමිව ඇත. පසුව ඇය නොසැලී ස්ව උත්සාහයෙන් මෙම බයිට් නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ සිටින සිවිල් ක්රියාකාරිකයන්ගේද සහය ඇතිව මේ වන විට සාර්ථකව සිය ව්‍යාපරය සිදු කරයි….
ඩිජිටල් වෙළඳපල යොදාගෙන සිය ව්‍යාපාරය සාර්ථකත්වයට පත්කරගත් ඇය සෙව්වන්දි ජයතිලක
සේවී Indoor Plants 2021 ආරම්භ කළ ව්‍යාපාරයකි. කොවිඩ් වසංගතයත් සමඟ ගෘහස්ථ ශාක සහ මල් පැල වගා කිරීම ඉහළ ගිය අතර ඇය(සෙව්වන්දි ජයතිලක මෙනවිය) මෙම වෙළඳපළ ඉලක්ක කර ගනිමින් අධ්‍යාපන කටයුතු අතරතුර අමතර ආදායමක් ලබා ගැනීමේ අරමුණින් සුළුවෙන් ආරම්භ කළ ව්‍යාපාරයකි. මේ වනවිට රැකියා අවස්ථාවන් 20ක් පමණ නිර්මාණය කරමින් ඇය සිය ව්‍යාපාරය සාර්ථකත්වය සිදු කරගෙන යනු…