රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින ප්‍රියදර්ශනී මහත්මිය ව්‍යාපාරයක් ලෙස බෑග් මැසීම සහ අලෙවි කිරීම සිදු කරනු ලබයි. ඇගලුම් සේවිකාවක ලෙස වසර ගණනක් සේවය කල ඇය සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ රැකියාවෙන් ඉවත්ව ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. ඇය සිය සැමියාගේද උපකාර ඇතිව වසර 20ක් පුරා මෙම ව්‍යාපාරය සාර්ථකව සිදු කරමින් සිටිනවා. මේ ඇගේ කතාවයි.
Similar Posts
මූල්‍යමය අපහසුතා මධ්‍යයේ එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදුන් සකුන්තලා චාන්දනී
සකුන්තලා චාන්දනී මහත්මිය දෙනියාය නගරයේ “සදලි” නමින් කුඩා ආපනශාලාවක් පවත්වාගෙන යයි. ඇය බොහෝ මූල්‍යමය අපහසුතා මධ්‍යයේ වුවද එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් මෙම ව්‍යාපාරික කටයුතු කරගෙන යනු ලබයි. මේ දිනවල ආපනශාලාවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු හැකි අයුරින් සිදු කරන බවත් ඇය අප හා පැවසීය. එසේම කොරෝනා කාල වකවානුවේ දී බොහෝ බාධාවන්ට මුහුණ දෙමින් ඇය මෙම ව්‍යාපාරික…
කිරළ ගෙඩියෙන් දිවි ගෙවන, අම්බලන්තොට දිරිය කත
කිරළ ගෙඩියෙන් දිවි ගෙවන, අම්බලන්තොට දිරිය කත, එල්.ඒ රසිකා මහත්මිය අම්බලන්තොට එක්කස්ස, කඩොලාන වන සම්පත් මධ්‍යස්ථානයේ, කිරළ සෙවණේ කිරළ බීම සකසා අලෙවි කිරීම සිදු කරයි. මීට වසර පහකට පෙර සුළුවෙන් කිරළ බීම ව්‍යාපාරය ආරම්භ කර ඇති ඇය ඉතාමත් පිරිසිදුවට, ගුණාත්මකභාවයෙන් යුතුව අඩු මිලකට පාරිභෝගිකයාට කිරළ බීම අලෙවි කරමින් සිටී. මේ වනවිට ඇයගේ ව්‍යාපාරය තුලින් පවුල්…
බෑග් නිෂ්පාදනය කරන සුනෙත්‍රා ජානකී
සුනෙත්‍රා ජානකී මහත්මිය ස්වයං රැකියාවක් ලෙස බෑග් නිෂ්පාදනය සිදු කරයි. 2017 වර්ෂයේ ආරම්භ කල ඇගේ ව්‍යාපාරය 2018දී තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරමින් ඉදිරියට පැමිණ ඇත. ඇය මේ වන විට සිය ව්‍යාපාරය ඔස්සේ සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් උපයා ගනී. තවත් පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර තිබේ. එසේම සිය ව්‍යාපරය වැඩි…