රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින ප්‍රියදර්ශනී මහත්මිය ව්‍යාපාරයක් ලෙස බෑග් මැසීම සහ අලෙවි කිරීම සිදු කරනු ලබයි. ඇගලුම් සේවිකාවක ලෙස වසර ගණනක් සේවය කල ඇය සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ රැකියාවෙන් ඉවත්ව ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. ඇය සිය සැමියාගේද උපකාර ඇතිව වසර 20ක් පුරා මෙම ව්‍යාපාරය සාර්ථකව සිදු කරමින් සිටිනවා. මේ ඇගේ කතාවයි.

Similar Posts