sakunthala

සකුන්තලා චාන්දනී මහත්මිය දෙනියාය නගරයේ “සදලි” නමින් කුඩා ආපනශාලාවක් පවත්වාගෙන යයි. ඇය බොහෝ මූල්‍යමය අපහසුතා මධ්‍යයේ වුවද එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් මෙම ව්‍යාපාරික කටයුතු කරගෙන යනු ලබයි. මේ දිනවල ආපනශාලාවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු හැකි අයුරින් සිදු කරන බවත් ඇය අප හා පැවසීය. එසේම කොරෝනා කාල වකවානුවේ දී බොහෝ බාධාවන්ට මුහුණ දෙමින් ඇය මෙම ව්‍යාපාරික කටයුතු මහත් උත්සාහයෙන් සිදුකර ඇත. මේ ඇයේ කතාවයි.

Similar Posts