Similar Posts
පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි
පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙක කොළඹ වරායට සේන්දු විය. තෙදින (03) නිල සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී. ඉන් අනතුරුව එම නෞකාවේ පැමිණි මෙහෙයුම් අණදෙන්නා වන කර්නල් නොඑල් ඩි බෙලෙරන් (Noel D Beleran), අණදෙන නිලධාරීන් දෙදනා…
කුරු අලි ඝාතකයා සොයා මෙහෙයුම්
වගා බිමකට පැමිණි කුරු අලියෙකු බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිම සදහා කහටගස්දිගිලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පරික්ෂන සිදුකරති. පසුගිය (21දා) මහකුඹුක්වැව පහලවෙල තුලානේ ග්‍රාම නිලධාරිවරයා හා ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරියෙකු සිදුකල දැන්වීමකට අනුව පුරන්වු වෙල්යායක මියගොස් වැටි සිටි වයස අවුරුදු 15ක් පමණවු කුරු අලියාගේ සිරුර පොලිසිය සොයා ගෙන…
දිලිප්ට හරසර
තංගල්ල ධීවර වරායට පැමිණි හිටපු ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තංගල්ලේ ධීවරයෝ විසින් මල් මාලා දමා පිළි ගනු ලැබීය. දිලිප් මන්ත්‍රී තුමා අමු මාළු කෑමෙන් පසුව අපේ මාළු අළෙවිය ඉහළ ගියා. අන්තයටම බැහැල තිබුනු මාළු මිල ඉහල ගියා .මේ කොරෝනා කාලයේ අසරණ වි සිටි ධීවරයා ගොඩ ගන්න පියවරක් ගත්ත දිලිප් වෙදආරච්චි මන්ත්‍රී තුමාට සමස්ත ධීවරයන්…
නිවෙස්වල සිට රාමසාන් සමරයි
ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය 24වන දිනට යෙදි තුබු අතර කොරෝනා වසංගය හේතුවෙන් පවතින ඇදිරි නිතිය මත එම රාමසාන් උත්සවය තම නිවෙස්වල සිට සැමරිමට හැටන් ප්‍රදේශයේ ඉස්ලාම් භක්තිකයන් පියවර ගෙන ඇත. පවතින ඇදිරි නිතිය මත හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියද වසා දමා ඇති අතර එම තත්වයන් මත හැටන් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගි කර ගෙන…
පාසල් දරුවන්ට වියළි ආහාර මල්ලක්
මේ වසර නිමවීට පෙර රට පුරා දුෂ්කර පාසල් දෙසිය පනහක වැසිකිළි, කැසිකිළි පහසුකම් සපුරා එම පාසල් වලට ජලය හා විදුලිය ලබා දිමට කටයුතු කරන බව කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් , ප්‍රාථමික අධ්‍යාපන , පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමති පියල් නිශාන්තද සිල්වා මහතා කීවේය. පාසල් දරුවන්ගේ දිවා ආහාරවේල වෙනුවෙන් පොෂ්‍යදායී…