Similar Posts
පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහැරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමේ මෙහෙයුමක් 2020 නොවැම්බර් 02වන දින සිදු කෙරිණි. ඒ අනුව, මෙලෙස පානදුර වෙරළ තීරය වෙත ගොඩගසා තිබූ තල්මසුන් 100කට ආසන්න ප්‍රමාණයක් නිරුපද්‍රිතව නැවතත් ගැඹුරු මුහුද වෙත රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක…
දිය ඇලි කොමලියන් සිනාසෙයි
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග දියගල, ඩෙවන්, ශා/කේලෙයාර් වැනි දිය ඇලි මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. පසු ගිය වියළි කාලගුණික තත්වයන් මත ජලය සිදි ගොස් තිබු මෙම දිය ඇලි පවතින වර්ෂාවත් සමග මෙසේ ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. එම දිය ඇලි ශක්‍රිය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙ ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා…
අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා මුල්ගල
මේ අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රටපුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත වෙනවා. අධිකරණ ක්සේත්‍රයේ යටිතල පහසුකම් මේ ආකාරයට සංවර්ධනය වන විට නඩු විභාග කඩිනම් කොට ඒවායේ ප්‍රමාදයන් වළක්වා ගත හැකියි. මෙය ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි දැනටමත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු විභාග කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ තුළින් අධිකරණ ක්ෂේත්රයේ…
යතුරුපැදි ටිපර් රථ ගැටෙයි
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදි සිදුවු යතුරුපැදි ටිපර් රථ අනතුරකින් යතුරුපැදි කරු බරපතල තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොටගල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇති බවත් එම අනතුරින් බරපත තුවාල ලබා රෝහල් ගත කරන ලද යතුරුපැදි කරුගේ…
පාස්කු ප්‍රහාරයේ වර්ෂ පුර්ණ සැමරුම
පාස්කු ප්‍රහාරයේ වර්ෂ පුර්ණ සැමරුම නිමිති කරගෙන එම ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබුවන් සිහි කිරිම සදහා සැමරුම් දේව මෙහෙයක් හැටන් සිරි කුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි. හැටන් මීසම් පාලක නියුමන් පිරිස් පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් මෙම දේව මෙහෙය පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්