Similar Posts
නාවික හමුදාධිපති මැල්කම් කාදිනල් හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී හමුවී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම හමුවේදී නාවික හමුදාධිපතිතුමන් කොළඹ අගරදගුරු හිමිපානන් සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් අණතුරුව, අගරදගුරු හිමිපානන් විසින්…
මස්කෙළිය නල්ලතන්නිය මාර්ගය යථා තත්වයට
පස් කදු කඩා වැටිමෙන් අවහිරව තිබු මස්කෙළිය නල්ලතන්නිය මාර්ගය මේ වන විට යථා තත්වයන්ට පත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත. මධ්‍යම කදුකරයට පවතින වැසි හේතුවෙන් 09වන දින මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයේ මෝහිනි ඇල්ල අසල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිටින ලදි. එම පස් කන්ද කඩා වැටිමෙන් පසු මාර්ග…
ගුවන් යානයක් ‘සිඳුරළ’ නෞකාව මතට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. මෙහිදී නෞකාව මුහුදේදී චලනය වෙමින්…
හැටන් තරුණ තරුණියන්ට කොවිඩ් එන්නත
අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ තරුණ පිරිස කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනිම සදහා දැඩි උනන්දුවක් දැක්විමත් සමග ප්‍රදේශයේ අවුරුදු 20ත් 29ත් අතර විශාල පිරිසක් එන්නත් ලබා ගැනිමට ඊයේ ( 24) දින එක්ව සිටින ලදි. එම තත්වයන් මත හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ තරුණ පිරිස සදහා හැටන් ඩි.කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදිද විදුලි පුර ප්‍රදේශයේ…
රුපියල් දහස වැඩිවීම නිසා රජයට ආශීර්වාද
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිම ගැසට් කිරිම නිමිති කර ගෙන රජයට ආශීර්වාද පතා හැටන් ශ්‍රි මාණ්ක්ක පිල්ලේයාර් හිංදු දේවාලයේ විශේෂ පුජාවක් 11වන දින පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මංත්‍රිවරුන් විසින් මෙම වීශේෂ ආශීර්වාද පුජාව පවත්වන ලදි. මෙම…