Similar Posts
මහනුවර තරුණ තරුණියන් සඳහා එන්නත් ලබාදීම අද සිට
මහනුවර නාගරික බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 – 29 අතර පිරිස් සඳහා කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව ලබා දීම අද (15) සිට මධ්‍යස්ථාන දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ. අද සිට මෙම මස 17 දින දක්වා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ දී එන්නත්කරණය සිදු කෙරේ. අනිවත්ත බටහිර, අනිවත්ත නැගෙනහිර, කටුකැලේ බටහිර, මුල්ගම්පොල,…
යල කන්නයේ අග්රස්ථ කොටස දකුණු දළදා වහන්සේට
පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන විසින් පසුගිය යල කන්නයේ නෙලා ගත් අස්වැන්නේ අග්රස්ථ කොටස පොලොන්නරුව ඓතිහාසික සෝමාවති පුද බිමේ දකුණු දළදා වහන්සේට පූජා කිරීමේ කිරි ආහාර පූජාවක් ඓතිහාසික සෝමාවතී පුද බිමේ දී සිදු කෙරිණ. ඓතිහාසික සෝමාවති විහාරාධිපති පූජ්‍යපාද පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත සිදු කෙරුණු මෙම පුණ්‍ය කර්මයට පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි…
බස් රථයක් ඇළකට පෙරලී ගමන් ගත් 22 ක් රෝහල්ගත කරයි
පොලොන්නරුව ,පුලස්තිපුර පොලිස් වසමට අයත් කෑගලුගම ප්‍රදේශයේ දී ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කළ බස් රථයක් ඇළකට පෙරලී එහි ගමන් ගත් සේවිකාවන් ඇතුළු 22 ක් තුවාල ලබා රෝහල්ගත කළ බව පුළස්තිපුර පොලිසිය කියයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පුලස්තිගම ප්‍රදේශයේ පවත්වාගෙනයනු ලබන ඇගළුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයකි.එය ගිරිතලේ ප්‍රදේශයේ සිට පුලස්තිගම දක්වා ධාවනය වෙමින්…
බගවන්තලාව කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 94 දක්වා ඉහළට
බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුවිමත් සමග බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 94 දක්වා ඉහල ගොස් ඇති බවත් එක් කොවිඩ් මරණයක් වාර්ථාවි ඇති බවත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් හමුවු මෙම කොවිඩ් ආසාදිතයන් පස් දෙනා…