Similar Posts
නාවික හමුදාධිපති මැල්කම් කාදිනල් හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී හමුවී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම හමුවේදී නාවික හමුදාධිපතිතුමන් කොළඹ අගරදගුරු හිමිපානන් සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් අණතුරුව, අගරදගුරු හිමිපානන් විසින්…
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහලට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ඉහල යමින් පවති. කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශවලට මෙම දිනවල පවතින වැසි හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම වැසි තත්වයන් හේතුවෙන් 12වන දින වන විට…
පාට සරුංගල් KITE FESTIVAL 2020
බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල විසින් සංවිධානය කරනු ලැබූ පාට සරුංගල් KITE FESTIVAL 2020″ සැණකෙලිය අද (06) බියගම සියඹලාපේ මන්සන්දිය ශරීර සුවතා මන්තීරුවේදී පැවැත්විණි. එමෙනම මෙහිදී Roller skating සංදර්ශණයක්ද පැවැත්විණි. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර මෙන්ම බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.
පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි
පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙක කොළඹ වරායට සේන්දු විය. තෙදින (03) නිල සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී. ඉන් අනතුරුව එම නෞකාවේ පැමිණි මෙහෙයුම් අණදෙන්නා වන කර්නල් නොඑල් ඩි බෙලෙරන් (Noel D Beleran), අණදෙන නිලධාරීන් දෙදනා…
වැඩි වන බඩු මිලට එරෙහිව උද්ඝෝෂනයක්
වැඩි වන බඩු මිලට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනයක් හැටන් නගර මධ්‍යයේදි පවත්වන ලදි. එහිදි අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක මංජුල සුරවීර මහතා පවසන ලද්දේ වත්මන් රජය දිනෙන් දින බඩු මිල වැඩි කරමින් ජනතාව ප්‍රිඩාවන්ට ලක් කරන බවත්ය. එමෙන්ම කොරෝනා හේතුවෙන් රජය මගින් ලිසින් සහන හා බැංකු පොලි…