ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය 24වන දිනට යෙදි තුබු අතර කොරෝනා වසංගය හේතුවෙන් පවතින ඇදිරි නිතිය මත එම රාමසාන් උත්සවය තම නිවෙස්වල සිට සැමරිමට හැටන් ප්‍රදේශයේ ඉස්ලාම් භක්තිකයන් පියවර ගෙන ඇත.

පවතින ඇදිරි නිතිය මත හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියද වසා දමා ඇති අතර එම තත්වයන් මත හැටන් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගි කර ගෙන දුරස්ථබාවය රකිමින් රාමසාන් යාඥාවන් සිදු කරන අයුරු අප කැමරාවේ මෙසේ සටහන් විය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts