හැටන්  නගර සභා කාර්යාලය ඉදිරිපිට නවිකරනය කරන ලද පදික පාලම ජනතා අයිතියට පවරා දිම 21වන දින සිදු කරන ලදි.

අබලන් තත්වයේ පැවති මෙම පදික පාලම හැටන් දික්ඔය නගර සභාව විසින් රුපියල් හය ලක්ෂ හැත්තපන් දාහාක පමන මුදලක් (675,000) වැය කරමින් නගර සභා සේවක පිරිස් යොදවා නවිකරනය කිරිමට පියවර ගන්නා ලදි.

මෙම පදික පාලම ජනතා අයිතියට පවරා දිම හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන්, උප සභාපති ඒ. ජේ. එම්. ෆාමිස්, යන මහත්වරුන් ඇතුළු නාගරික මංත්‍රිවරුන් කිප දෙනකු විසින් සිදු කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories