Similar Posts
අලි පැටියෙකු දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටෙයි
මව් ඇතින්න ඇතුළු අලි රංචුවෙන් කඩන්දු වූ අලි පැටියෙකු ඓතිහාසික සෝමාවතිය පුදබිම් මාර්ගයේ දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටී සිටිය දී උදෑසන සුංගාවිල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් ගොඩ ගෙන සෝමාවතිය ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට පියවර ගත් හ. ගම් වැදුණු අලි රංචුව ආපසු සෝමාවතිය වනෝද්‍යානයට යන අතර තුර මෙම අලි පැටියා දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළ…
නාවික හමුදාධිපති මැල්කම් කාදිනල් හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී හමුවී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම හමුවේදී නාවික හමුදාධිපතිතුමන් කොළඹ අගරදගුරු හිමිපානන් සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් අණතුරුව, අගරදගුරු හිමිපානන් විසින්…
මැණික් මුට්ටියක් ගොඩගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
රජසමයේ වලදැමු බව කියන මැණික් මුට්ටියක් ගොඩගැනීම සදහා පුරාවිද්‍යා බිමක් ලෙස සැලකෙන ස්ථානයක කැනීමක් සිදුකරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අනුරාධපුර පුරාවස්තු ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශයේ පිහිටි පුරාවස්තු ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මිහින්තලය පොලිස්වසමේ කටුකැලියාව කන්නි මඩුව ප්‍රදේශයේ සිදුකල වැටලිමේදි…
අද සිට පාසල්වල අධ්‍යාපන කටයුතු නිසි ලෙස ආරම්භ වෙයි
කොවිඩ් 19 වසංගතයෙන් පසුව පාසල්වල පාසල්වල අධ්‍යාපන කටයුතු නිසි ලෙස 08වන දින ආරම්භ විමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලද අධ්‍යාපන කටයුතු නිසි ලෙස ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. කොවිඩ් 19 වසංගතයෙන් පසුව මෙයට පෙර සිසුන් සදහා පාසල්වල අධ්‍යාපන කටයුතු කඩින් කඩ ආරම්භ වුවද එම අධ්‍යාපන කටයුතු 08වන දින සිට සුපුරුදු ලෙස ආරම්භ කිරිමට රජය මගින්…
හැටන් ගමනාගමනය අවධානම්
හැටන් ප්‍රදේශය තුල පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශ තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ හැටන් ප්‍රදේශයේ මෙන්ම හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේද අනිකුත් මාර්ග තුලද විටින් විට මාර්ග නොපෙනි යන අයුරින් දැඩි මීදුම් තත්වයන් පවතින බවත් මෙම තත්වයන් මත…
අගමැති දිවුරුම් දිම හැටන් සැමරුම්
නව වන පාර්ලීමේන්තුවේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුඅරුම් දීම නිමිති කරගෙන හැටන් ප්‍රදේශයේ ජනතාව 09 වන දින සැමරුම් උත්සවයක් පවත්වන ලදි. එහිදි එම ජනතාව නගර මධ්‍යයේ රතිඤඤා දල්වමින් කිරි බත් බෙදා දෙමින් මෙම සැමරුම් උත්සවය පවත්වන ලදි. මෙම අවස්ථාවට හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන්, නාගරික මංත්‍රිවරුන් වන ශෂි රත්නායක,එස්. වීජයානන්දන් යන මහත්වරුන්…