Similar Posts
විදේස් හමුදාවන් පුහුණු කරන අපේ නිලධාරීන්
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure – VBSS) පාඨමාලාවේ ත්‍යාග ප්‍රදානොත්සවය 2019 ඔක්තෝබර් 18 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික…
ගෘහ සේවිකාවන් වෙනුවෙන් ප්‍රොටෙක්ට් පෙරට!
කොවිඩ් වසංගය හේතුවෙන් රජය විසින් පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් අසරන තත්වයන්ට පත්ව ඇති ගෘහ සේවයේ යෙදි සිටින කාන්තාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 වටිනා මුදල් වවුචර ලබා දිමට ප්‍රොටෙක්ට් සංගමය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපතිනි හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කරුපයියා මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ කොවිඩ් වසංගත…
කහ කුඩු හිගය තව දුරටත් උග්‍ර වෙයි
හැටන් ප්‍රදේශය තුල පවතින කහ කුඩු හිගය තව දුරටත් උග්‍ර තත්වයේ පවතින අතර මෙම තත්වයන් මත කහ කුඩු ක්‍රිලෝව රුපියල් 3000/=ත් 3500/=ත් දක්වා ඉහල ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙසේ කහා කුඩු මිල දැඩි ලෙස යාම හා කහ කුඩු හිග විමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ පිලිබදව කරන ලද…
පුවක් මිල ඉහලට
හැටන් ප්‍රදේශයේ මේ වන විට පුවක් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසති. හැටන් නගරයේ කිසිදු දිනක ඉහල නොගිය අයුරින් පුවක් මිල ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත ලපටි කුඩා පුවක් ගෙඩියක මිල රුපියල් 15 දක්වාත් පැසුනු පුවක් ගෙඩියක් රුපියල් 20ත් 25ත් අතර දක්වා ඉහල ගොස් ඇති බවද එම පාරිභෝගිකයන්…
ගුවන් යානයක් ‘සිඳුරළ’ නෞකාව මතට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. මෙහිදී නෞකාව මුහුදේදී චලනය වෙමින්…