Similar Posts
නාවික හමුදාධිපති මැල්කම් කාදිනල් හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී හමුවී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම හමුවේදී නාවික හමුදාධිපතිතුමන් කොළඹ අගරදගුරු හිමිපානන් සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් අණතුරුව, අගරදගුරු හිමිපානන් විසින්…
Exercise “Blue Whale -2019 ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වයඹ නාවික විධානයේදී
නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කල Exercise “Blue Whale -2019 ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 2019 නොවැම්බර් මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් වයඹ නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් විය. ඒ අනුව, එහිදී පුරා මාස 07 ක් පැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායේ 05 වන මුලික සුදුසුකම් ලැබිමේ…
තැපැල් ඡන්ද සලකුණු කිරීම අරඹයි
මෙවර මහා මැතිවරණය සදහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිට ආරම්භ වූ අතර සෞඛ්‍ය කාර්යමණ්ඩලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම අද(13) පොලොන්නරුව තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී ආරම්භ කළ අන්දම පින්තූරවල දැක්වේ. මෙවර මහා මැතිවරණය සදහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද අයදුම්කරුවන් 21930 ඉල්ලා සිටියද තැපැල් ඡන්ද පිළිගෙන තිබුණේ 19550ක් පමණි.2299ක් තරම් තැපැල් ඡන්ද අයදුම්පත්…
ලංකාපුර කොරෝනා හදුනා නොගත් ආසාධිතයින් 100ක්
පොලොන්නරුව ,ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මේ වන විට සමාජයෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 12ක් වන බවත් හදුනා නොගත් ආසාධිතයින් 100ක් පමණ සමාජයේ සිටිය හැකි බවට අනුමාන කළ හැකි බවත් ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයේ ජනතාව ආසාධිතයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනීම සදහා දක්වන සහය ප්‍රමාණවත් නොවන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වන විට…
රනිල් මල්වතු පාර්ශවයේ මහා නායක බැහැදකියි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. මහනුවර පැවැත්වීමට නියමිත වූ පාක්ෂික හමුවකට ප්‍රථමයෙන් මහා නායක හිමියන් බැහැදුටු ඒ මහතා උන්වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරතවූහ. එක්සත් ජාතික පක්ෂ මහනුවර කණ්ඩායම් නායිකා ශාන්තිනී කොන්ගහගේ මහත්මිය ද මේ අවස්ථාවට එක්වූහ. නදීක…
ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරීම අරඹයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති ග්‍රාමිය මාර්ග ක්‍රිලෝ මිටර් ලක්ෂයේ සංවර්ධන වැඩ සටහන යටතේ හැටන් ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරිම 24වන දින ආරම්භ කරන ලදි. මෙම මාර්ග කොටස දිගු කාලයක් පුරාවට අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටින ලදි. මෙම තත්වයන් පිලිබදව දුඹුරුගිරිය සුභ සාධක සංගමය…