Similar Posts
NO Parking අවතක්සේරුවට
හැටන් නගර මධ්‍යයේ රථ වාහන නැවැත්විම තහනම් යනුවෙන් සදහන් සමහර ස්ථානවල රථ වාහන නැවැත්විමත් සමග එකි රථ වාහන නිති අවතක්සේරුවට ලක්ව ඇත. සමහර රථ වාහන රියදුරන් රථ වාහන නැවැත්විම තහනම් පුවරු ඇති ස්ථාන පිලිබදව කිසිදු තැකිමක් නොකර හිතුවක්කාරි ලෙස රථ නැවත්විම සිදු කරන අකාරයක්ද දක්නට හැක. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ සමහර රියදුරන්…
යුරි මැටරි සහ අලි සබ්රි අතර හමුවක්
ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති (යුරි මැටරි) Yury Materiy මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.දෙරට අතර සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදි අදහස් හුවමාරු විය. අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් Oleg Rudnev මහතා ද මෙම අවස්ථාවට එක් විය.
නාවික හමුදාධිපති තුමන් පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොලීසියේ වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හමුවිය. පොලිස් මූලස්ථානය වෙත නාවික හමුදාධිපති තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා, අභිනව නාවික හමුදාධිපති තුමන් වෙත සිය සුභාශිංසන පිරිනමන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසුව වයිස් අද්මිරාල්…
පාසල් දරුවන්ට වියළි ආහාර මල්ලක්
මේ වසර නිමවීට පෙර රට පුරා දුෂ්කර පාසල් දෙසිය පනහක වැසිකිළි, කැසිකිළි පහසුකම් සපුරා එම පාසල් වලට ජලය හා විදුලිය ලබා දිමට කටයුතු කරන බව කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් , ප්‍රාථමික අධ්‍යාපන , පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමති පියල් නිශාන්තද සිල්වා මහතා කීවේය. පාසල් දරුවන්ගේ දිවා ආහාරවේල වෙනුවෙන් පොෂ්‍යදායී…