More Stories
වාර්ෂික තේරු පෙරහැර හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරයි
හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු පෙරහැර 25වන දින හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරන ලදි. එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ පිලිරුව එම දේවාලයෙන් පිටතට වැඩම කරවා තේරු මණ්ඩපයේ තැන්පත් කිරිමෙන් පසුව එම තේරු පෙරහැර විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි. එම තේරු පෙරහැර විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –…
කතරගම හින්දු දේවාලයේ කිරි කල පෙරහැර
හැටන් කතරගම හින්දු දේවාලයේ වාර්ෂික තේරු උත්සවයට සමගාමිව පවත්වනු ලබන කිරි කල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. හැටන් විල්ෆ්රඩ් පුර පිහිටි පත්තිනි දේවාලයෙන් ආරම්භ කරන ලද මෙම කිරි කල පෙරහැර හැටන් පැති විදිය හා ප්‍රධාන විදිය ඔස්සේ ගමන් කර කතරගම දේවාලය දක්වා ගමන් කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
ඩීසල් පෝළිම දිගු වෙයි
තම රථ වාහනවලට ඩීසල් ලබා ගැනිම සදහා 07වන දිනද හැටන් නගරයේ රථ වාහන පෝළිමේ නවතා ඇති අයුරු දක්නට හැක. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම රථ වාහන හිමියන් පවසනුයේ ඩීසල් ලබා ගැනිම සදහා තමන් දිගු කාලයක් මෙසේ පෝළිම්වල රැදි සිටින බවත්ය. ඉන්දන හල්වලින් බුලිවලට ඩිසල් ලබා ගන්නා සමහර පිරිස් එසේ ලබා ගන්නා ඩිසල් අධික මිල…
තිස්ස අත්තනායකගේ සදහම් චාරිකා වැඩ සටහනේ 62වන වැඩ සටහන
සමගි ජන බල වේගයේ පාර්ලීමේන්තු තිස්ස අත්තනායක මහතා විසින් ආරම්භ කර ඇති සදහම් චාරිකා වැඩ සටහනේ 62වන වැඩ සටහන මස්කෙළිය ආසනයේ හැටන් නගරයේදි පවත්වන ලදි. 05වන දින හැටන් නගරයට පැමිනි තිස්ත අත්තනායක මහතා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය, හැටන් සිරි කුරුස ක්‍රිෂ්තු දේවස්ථානය, හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු දේවස්ථානය යන පුජනිය ස්ථානවලට ගොස්…
මහා සිව රාත්‍රි දිනය අදයි
හිංදු භක්තිකයන් මහත් භක්තියෙන් සමරන මහා සිව රාත්‍රි දිනය 01වන දිනට යෙදි ඇති අතර ඒ වෙනුවෙන් හැටන් රොතස් සිව දේවාලයේ දවස පුරාවට වීශේෂ පුද පුජාවන් පැවැත්විම පියවර ගෙන ඇත. ලොව බලවත්ම දෙවියන් ලෙස හංදු භක්තිකයන් මහත් භක්තියෙන් සමරන සිව දෙවියන් උදේසා එම සිව දේවාලයේ වීශේෂ පුජාවන් පැවැත්විම සදහා වතුකරයේ ඇතුළු මෙම ප්‍රදේශයේ හංදු භක්තිකයන් විසින්…
පුර ශ්‍රි පත්තිනි දේවාලයේ 44වන වාර්ෂික තේරු උත්සවයේ කිරි කල පෙරහැර
හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි දේවාලයේ 44වන වාර්ෂික තේරු උත්සවයේ කිරි කල පෙරහැර 16වන දින විථි සංචාරය කරන ලදි. රට තුල පවතින කොවිඩ් වසංගත තත්වයන් දුරුවි රජයට, රටට, ජනතාවට සෙත ශාන්තිය උදාවි රට තුල බව භෝග සැප සම්පත් රැකි රක්ෂා දියුවට පත්තිනි මැණියන්ගේ ආශීර්වාදය පතා මෙවර මෙම කිරිකල පෙරහැර හා තේරු උත්සවය පවත්වන බව එම…