Similar Posts
නිවෙස්වල සිට රාමසාන් සමරයි
ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය 24වන දිනට යෙදි තුබු අතර කොරෝනා වසංගය හේතුවෙන් පවතින ඇදිරි නිතිය මත එම රාමසාන් උත්සවය තම නිවෙස්වල සිට සැමරිමට හැටන් ප්‍රදේශයේ ඉස්ලාම් භක්තිකයන් පියවර ගෙන ඇත. පවතින ඇදිරි නිතිය මත හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියද වසා දමා ඇති අතර එම තත්වයන් මත හැටන් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගි කර ගෙන…
පුළතිසිපුර මල් වෙඩි සංදර්ශනයක්
නව කොරෝනා වෛරසය ආසාධනය වී පුළතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 500 කට ආසන්න පිරිසගේ මානසික සෞඛ්‍ය ප්රශස්ත මට්ටමෙන් පවත්වාගෙන යාමේ අරමුණින් සංවිධානය කළ මල් වෙඩි සංදර්ශනයක් ඇතුළු විශේෂ සංගීතමය වැඩසටහනක් පෙරේදා(01) සවස විද්‍යාපීඨ පරිශ්‍රයේ දී පැවැත්වින. පොලොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාගේ මෙහෙය වීමෙන් හා…
පොට්‍රෙක් සංගමයෙන් තවත් සත්ක්රියාවක්
මස්කෙළිය මලේ වතුයායේ දිවා සුරකුම් මධ්‍යස්ථානය හා පෙර පාසල විෂබිජහරණයට ලක් කිරිමට හා සුද්ධ පවිත්‍ර කිරිමට පොට්‍රෙක් සංගමයේ හැටන් ප්‍රාදේශීය කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප ලේකම් කේ. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ මෙම වතුයායේ දිවා සුරකුම් මධ්‍යස්ථානයේ හා පෙර පාලසේ දරුවන් විවිධ රෝගවලට ලක්වන බවත් එම තත්වයන් මත මෙම…
‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වෙයි
පුහුණු සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 25 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී. ‘නිරීක්ෂක්’ නෞකාවේ නැව් මුළුව මෙරට රැදී සිටි කාල සීමාව තුළදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයකට එක් වූ…
කදුකර සිවිල් සංවිධනය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනය
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ට මසකට දින 25ක් සේවය ලබා දිමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් කදුකර සිවිල් සංවිධනය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් හැටන් මල්ලි අප්පුව මංසන්ධියේදි පවත්වන ලදි. කදුකර සිවිල් සංවිධානයට අයත් සංවිධාන 20ක සමාජිකයන් පිරිසක් මෙම උද්ගෝෂනයට එක්ව සිටි අතර මෙහි අදහස් දැක්වු කදුකර සිවිල් සංවිධානයේ…
අධිකරණ අමාත්‍ය රාජකාරී ආරම්භ කරයි
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (17) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය. එහිදි දොඩම්පහළ චන්ද්‍රසිරි, කඹුරුගමුවේ වජිර, මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ,බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ මහා සංඝ රත්නය ඉස්ලාම්, හින්දු, කතෝලික පුජකතුමන්ලා ආගමික ආශිර්වාද සිදු කළ අතර අමාත්‍යවරුන්…