හැටන් දික්ඔය නගර සභාව මගින් වාර්ෂික පවත්වනු ලබන සරස්වති පුජාව මෙවරද සෞඛ්‍ය උපදෙස් මත එම නගර ශාලාවේදි පවත්වන ලදි.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර සරස්වති පුජාව එම නගර සභාවේ සභාපති, උප සභාපති, නාගරික මංත්‍රිවරුන් ඇතුළු  සේවක මණ්ඩලයට පමනක් සිමා කල බව නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලදි.

එහිදි සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුගමනය කරමින් එම සරස්වති පුජාව පවත්වන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts