ජනාධිපතිවරණය

ජනාධිපතිවරණය

ජනාධිපතිවරණය පිළිබඳ දින-වකවානු ප්‍රකාශයට පත් වී ඇත. මෙවර ජනාධිපතිවරණය වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇතැ’යි ද සිතන්නට පුළුවන. ඊට අදාළ ප්‍රධාන සාධක දෙකක් මෙහිලා සඳහන් කළ හැකි ය. පැෆරල් සංවිධානය යෝජනා කර ඇති පරිදි සියලු අපේක්ෂකයන් එක ම වේදිකාවකට රැගෙන’විත් මහජන සංවාදයක් ඇතිකිරීමට නියමිත ය. එහිදී සාකච්ඡාවට ගනු ලබන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න බව ද කියති….

රක්ෂණය පුළුල් කොට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය යුතුයි

රක්ෂණය පුළුල් කොට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය යුතුයි

ශ්‍රී ලංකාවේ රක්ෂණ අංශය තවදුරටත් පුළුල් විය යුතු බවත්, ඒ හරහා ජනතාවට වැඩි ප්‍රතිලාභ අත්කරදීමක් සිදුවිය යුතු බවත් පී.එල්.සී. ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී දීපාල් අබේසේකර මහතා ප්‍රකාශ කෙළේය. මෙරට රක්ෂණ අංශයේ සමස්ත වත්කම් වසර 2017 නිමාවනවිට රුපියල් බිලියන 564.9ක සිට වසර 2018 අවසානයේදී රුපියල් බිලියන 606.6ක් දක්වා සියයට 7.4කින් වර්ධනය වී ඇතැයි ද එය යහපත්…

The Beauty Of Sri Lanka -2019

ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ලොවට කියාපාන “The Beauty Of Sri Lanka -2019” ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කැලිෆොනියා විශ්වවිද්‍යාලයේදී(UCLA) සැප්තැම්බර් 21 සිට 27 දක්වාපැවැත්වෙයි.ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය(America Sri Lankan Photographic Art Society (Member of PSA), Los Angeles) විසින් “The Beauty Of Sri Lanka -2019” ප්‍රදර්ශනය සංවිධානය කරයි. ශ්‍රී ලංකාවේ අවේණිකත්වයකින්…

සූදු පොළේ කෝටිය පන­ස්ද­හ­සට බැස්සූ

සූදු පොළේ කෝටිය පන­ස්ද­හ­සට බැස්සූ

නීතිය හා සාමය ආරක්ෂා කිරී­මට කැප වී සිටින පොලිස් නිල­ධා­රි­න්ගෙන් අති­බ­හු­ත­රය මහ­ජ­න­යාගේ සුබ­සි­ද්ධිය වෙනු­වෙන් ද කැප වී සිටින බවක් පෙනේ. එහෙත් පොලිස් නිල­ධා­රි­න්ගෙන් සුළු­ත­ර­යක් නීති­යෙන් පිට පැන දූෂ­ණ­යට, වංචා­වට පම­ණක් නොව මිනී­මැ­රී­ම්ව­ල­ටද හවුල් වූ අවස්ථා සට­හන් වී තිබේ. එසේ නීති­යට පට­හැ­ණිව කට­යුතු කිරීම නිසා ගෙවී ගිය සතියේ හලා­වත කොට්ඨාස දූෂණ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රින් අට­දෙ­නෙ­කුගේ සේවය…

අල්ලස් හොරු ඇල්ලීම

අල්ලස් හොරු ඇල්ලීම

වත්කම් හා බැර­කම් ප්‍රකා­ශන නීතිය යට‍තේ සුදුසු පරිදි නඩු පැව­රීමේ බලය ලත් ආය­ත­නය වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වයි. පසු­ගිය කාලයේ මේ ආය­ත­න­යට පැව­රුණේ සුළු-පටු රාජ­කාරි ගොන්නක් නොවේ. 2015දී බල­යට පත් ආණ්ඩු­වට ඇවැසි වූයේ අල්ලස හා දූෂ­ණ­යට විරු­ද්ධව සටන් කර­න්නය; නැති නම් අල්ලස් දූෂණ හා මංකො­ල්ල­කෑම් රටට හෙළි­ද­රවු කර­න්නය. එහෙත් එය ඉටු කළ…

පැය 36 තුළ මිලියන 80ක් මරණයට පත්කල හැකි වෛරසයක්

පැය 36 තුළ මිලියන 80ක් මරණයට පත්කල හැකි වෛරසයක්

ලෝකයේ මිලියන 80ක ජනතාවක් පැය 36ක් තුල මරණයට පත් කළ හැකි උණ වසංගතයක් යළි පැතිරිමේ අවධානමක් ඇති බව වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවනු ලබනවා. “ස්පැනිෂ් ෆ්ලු” නමින් හැදින්වෙන මෙම වෛරසය මිට ශතවර්ෂයකට පෙර ලොව ජනගහණයෙන් තුනෙන් එකකට ආසාධනය වු අතර ඒ හේතුවෙන් මිලියන 50ක් මරුමුවට පත්විය. වර්ථමානයේ මෙම වෛරසය යලි පැතිරිමේ අවධානමක් ඇතිවුව හොත් එහි…

පරිසරය වනසන හෝටල්

පරිසරය වනසන හෝටල්

ඇසෙන හා කියැවෙන කතා අනුව සංචාරක කර්මාන්තයද ප්‍රශ්න පිරුණු ක්ෂේත්‍රයකි. ඒ ප්‍රශ්න සේම ඒවාට කළයුතු පිළියම්ද මැනවින් දන්නෝ එහි නියුත්තෝය. නිල්මින් නානායක්කාර මහතා වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ එහි නියුතු වන්නෙකි. එන්. කාර් ට්‍රැවල්ස් ඇන්ඞ් ටුවර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඒ මහතා අවුරුදු 39 ක් තිස්සේ විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වන අතර මෙරට සංචාරකයන්…

c lanka

පළාත් සභා මැතිවරණයට ඇණය ගැසීම

අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ජනපති සිරිසේන මහතා අපේක්ෂා දල්වාගෙන සිටීම පසුපස තිබුණු කාරණය පසුගිය සතියේ අනාවරණය විය. අවසානයේදී අසාර්ථක වුව ද, ජනපති සිරිසේන මහතාගේ හිතවතුන් සිට ඇත්තේ ඔවුන්ගේම ඒකාබද්ධ සන්ධානයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින්ය. එක් ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට, පාක්ෂිකයින් කැටුව එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී පැමිණ මෙම නව සන්ධානය හා එක්වන ලෙසට ජනපති සිරිසේන…

breaking news sri lanka today sinhala

ජනතාව හෙම්බත්කරන රාජ්‍ය සේවයේ වෙනසක් ඕනෑ

රජයට සේවය කිරීම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයේ ඇති කරන ලද රාමුවකි. තෝරාගත් නිලධාරී පැලැන්තියක් කාර්යාලවල රඳවන ලද අතර වැසියන් හා නිලධාරීන් අතර සෑහෙන පරතරයක් තිබුණි. විශාල අවකාශයක් ඇති කාමර, පිරිසුදු ඇඳුම්, පළඳින ටයි පටිය හා කතාකරන ඉංග්‍රීසි තද නිලධාරීවාදයක් ඇති කළේය. නිදහස ලැබීමෙන් පසු රජයේ සේවයේ වෙනස්කමක් සිදුවනු ඇතැයි ජනතාව උපකල්පනය කළහ. දශක හතකට…

dailyreporter

එංගලන්තයට 35-03 ක පහසු ජයක්

මානු ටුයිලගායි වාර්තා කළ උත්සාහක දිනුම් දෙක නිසා කිසිම අපහසුවකින් තොරව ටොංගා පිල පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්හ. ජපානයේ සප්පරෝහිදී අද (22 වැනිදා) පැවැති මෙම තරගයේදී එංගලන්ත පිල ලකුණු 35 – 3 ක ජයක් ලබාගත්හ. එංගලන්ත පිල ගෝල දිනුම් 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහ 3 කින්…