c news in sri lanka

කුවේට් පරාජය කළ ශ්‍රී ලංකාව පිට පිටම තෙවැනි ජයත් ලබයි

‘ටෙහෙරාන්’ නුවරදී දැන් පැවැත්වෙන 20 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියේදී පිට පිටම තෙවැනි ශ්‍රේණිගත තරගය ජය ගනිමින් ඊයේ (19) කුවේට් රාජ්‍යය පරාජයට පත් කළ ශ්‍රී ලංකාව අද (20) ඕමානයට එරෙහිව තරගාවලියේ 13 වැනි ස්ථානය සඳහා තරග වදියි. වට 3-0කින්  (25/17 – 25/22 – 25/18) ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුවේට් පරාජය කළහ. එය ශ්‍රී…

c news live

ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් වෙතින් මිලියන 25 ක්

ක්‍රීඩා අමාත්‍යංශයෙන් පාලනය වන ජාතික ක්‍රීඩා අරමුලට රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 250 ක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්ත පළකර ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ ධනවත්ම ක්‍රීඩා සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව සෙසු ක්‍රීඩාව දියුණුවට යෙදවීමට මෙම මුදල් පරිත්‍යාග…

ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවසර

පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයට දැනුම්දී තිබේ. 1979 වසරේ ඇතිවු ඉස්ලාම් කැරැල්ලෙන් පසු මෙම තහනම ඉරාන කාන්තා ක්‍රීඩාලෝලීන්ට පැනවීය. ඉරාන ක්‍රීඩකයන් තරග වදින අවස්ථාවලදී එරට කාන්තාවන්ට තරග නැරඹීමට ක්‍රීඩාංගණ වෙත පැමිණීම 1979 වසරේදී තහනමක් කළේය. එම නිසා නිවේදනයක් නිකුත් කරමින් පාපන්දු…

ලංකාවට එරෙහි පාකිස්ථාන සංචිතයට ඉෆ්තිකර් අහමඩ් සහ මොහොමඩ් නවාස් කැඳවයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පාකිස්ථාන සංචිතය සඳහා ඉෆ්තිකර් අහමඩ් සහ මොහොමඩ් නවාස් යන ක්‍රීඩකයින් කැඳවා ඇත. පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ප්‍රධාන තේරීම් නිළධාරියා වන මිස්බා උල්හක් විසින් මේ පිළිබඳ ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. රෝගාබාධ තත්වයන් හේතුවෙන් එම කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිඩක ශහීන් ෂාහ් අෆ්රිඩි සහ හසන් අලී යන ක්‍රිඩකයින්…

රග්බි ලෝක කුසලානයේ අයර්ලන්තය පෙරමුණේ

රග්බි ලෝක කුසලානයේ ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 27ට තුනක් ලෙස ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ. තරගාවලියේ “ඒ” කාණ්ඩය යටතේ ඔවුන් තරග වැදුනි. ඒ අනුව ලකුණු 24ක් ලබා ගනිමින් “ඒ” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය. ලකුණු 20ක් ලබාගත් ජපාන කණ්ඩායම “ඒ” කාණ්ඩයේ දෙවනස්ථානයට පත්ව සිටියි. cyber c news,dailyreporter

දිය යටදී විවාහ යෝජනාව කළ පෙම්වතා මිය යයි

දිය යටදී විවාහ යෝජනාව කළ පෙම්වතා මිය යයි

දියයට කිමිදෙමින් සිය පෙම්වතියට විවාහ යෝජනාවක් සිදු කිරීමට උත්සාහ කළ අමෙරිකානු ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ. ස්ටීවන් වෙබර් නමැති අමෙරිකානු ජාතිකයෙකු මෙලෙස මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය පෙම්වතිය සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා ටැන්සානියාවට ගොස් ඇති මෙම පුද්ගලයා එරට දූපතක් ආශ්‍රිත මුහුදේ දී දිය යට කිමිදෙමින් ඇයට විවාහ යෝජනාව සිදුකිරීමට උත්සාහ…

ලොරේනාගෙන් බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම්

ලොරේනාගෙන් බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම්

ලොරේනා සුළි කුණාටුවෙන් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම් එල්ල වී ඇත. කුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 121ක පමණ වේගයකින් හමායමින් ඇති බව සඳහන්.සුලි කුණාටු වර්ගීකරණයට අනුව ලොරේනා චණ්ඩ මාරුතය පවතින්නේ පළමුවන මට්ටමේයි. එය මේ වන විට ක්‍රමයෙන් උතුරු දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ බලධාරීන් පවසයි.සුළි කුණාටුවේ බලපෑමෙන් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි…

cyber news sri lanka

Area-51හි ආරක්ෂාව ගැන දැඩි අවධානයක්

අමෙරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා ෆිෆ්ටි වන් නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට බලධාරීන්ට සිදුව ඇත. ඒ අදාළ ප්‍රදේශයට විශාල වශයෙන් ජනතාව පැමිණීමත් සමඟයි. මේ දිනවල අමෙරිකානු ගුවන් හමුදාවේ පුහුණු කඳවුරු පිහිටි ඒරියා ෆිෆ්ටි වන් ප්‍රදේශය ආශ්‍රිතව සංවිධානය කර තිබෙන පිටසක්වල ජීවින් තේමා කරගත් උත්සව අවස්ථා, විශාල පිරිසකගේ අවධානය දිනාගෙන ඇත. ඒ…

විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක්

විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව ඉරාන ජනාධිපති හසන් රවුහානී අනතුරු ඇගවීමක් සිදු කරයි. අමෙරිකාව විසින් සෞදි අරාබියාව වෙත හමුදා භට පිරිස් යොමු කිරිමට ගෙන ඇති තීරණය පිළිබද ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ගල්ෆ් කලාපයේ සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නව යෝජනාවලියක් ඉදිරි දිනවල දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට ඉරානය…

සෞදියට ඇමෙරිකානු හමුදාව යැවීමට පියවර

සෞදි අරාබියට තම හමුදාව යැවීමට සැලසුම් කර ඇතැයි ඇමරිකාව පවසයි. සෞදි තෙල් සැකසුම් කම්හල් දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් පසු ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත. ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා පවසන්නේ මෙය ආරක්ෂාව පිණිස සිදුකරන ප්‍රයත්නයක් බවයි. කෙසේවුවද කොතරම් භට පිරිසක් යවන්නේද යන්න සම්බන්ධව මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු සඳහන් කරයි.   daily mirror breaking…