පාකිස්තානය වෙනුවෙන් දෙවන වරටත් පෙරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට්
|

පාකිස්තානය වෙනුවෙන් දෙවන වරටත් පෙරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට්

වර්ෂ 2009දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට උදා වූයේ අඳුරු කාලයකි. විශේෂයෙන් පාකිස්තාන ක්‍රිකට් ලෝලීන්ට එරටදී ක්‍රිකට් තරගයක් නැරඹීමේ අවස්ථාව වසර ගණනාවකට අහිමි ව යන ලදී. කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට පැමිණියේ නැත. පාකිස්තානයේ පැවැත්වීමට නියමිත සියලු තරග ඩුබායි හා අබුඩාබි ක්‍රීඩාංගන වෙත යොමු කෙරිණි. පාකිස්තාන…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

අද දින පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372 ක් ලබා ගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ඡන්ද 10113ක්ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය…

ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ප‍්‍රහාරයක්

ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ප‍්‍රහාරයක්

අයි.එස් සංවිධානයේ පුද්ගලයෙකු ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත තියුණු ආයුධයකින් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව ඉන්දුනීසියාවේ මාධ්‍ය වාර්තා සදහන් කරයි. ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු හැත්තෑ දෙහැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් මගින් ජකර්තා නගරය වෙත රැගෙනවිත් ප‍්‍රතිකාර වලට යොමු කර තිබේ. ඉකුත් වසරේදි ඉන්දුනීසියානු ක‍්‍රිස්ත‍්‍රියානි දේවස්ථානයක් වෙත ප‍්‍රහාරයක් එල්ල කර 13 කු ජිවිතක්ෂයට පත් කළ ජමා අන්ෂාරුට් දවුලා…

යුද්ධ හමුදා 70 වන සංවත්සරයට නව මුද්දරයක්!

යුද්ධ හමුදා 70 වන සංවත්සරයට නව මුද්දරයක්!

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින 70 වන යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ගාලු මුවදොර පිටියේදී පැවති උත්සවයේ ප්‍රධාන අංගය අවසන් වීමෙන් මිනිත්තු කිහිපයකට පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ විශේෂ මුද්දරයක් සහ මුල් දින කවරයක් එළි දක්වනු ලැබීය. තැපැල් මාස්ටර් ජෙනරාල් රංජිත් ආරියරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති ජෙනරාල්…

ක්‍රොඒෂියාවේ ජනාධ්පතිවරණයට ප්ලේ බෝයි නිරූපිකාවක්

ක්‍රොඒෂියාවේ ජනාධ්පතිවරණයට ප්ලේ බෝයි නිරූපිකාවක්

2019 දෙසැම්බර් මස 21 වන දින හා 2020 පෙබරවාරි මස 03 වන දින අතර කාලසීමාව තුළ ක්‍රොඒෂියාවේ හත්වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. ජනතාවට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රධාන වට දෙකකින් සමන්විතව මෙම ඡන්ද සටන පැවැත් වේ. ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහකි. මේ වනවිට අපේක්ෂකයින් 17 දෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇති අතර, වර්තමාන…

ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාවට සහාය දුන් වෛද්‍යවරයාගේ අභියාචනය සළකා බැලේ
|

ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාවට සහාය දුන් වෛද්‍යවරයාගේ අභියාචනය සළකා බැලේ

පාකිස්ථානු රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ රාජ්‍ය ද්‍රෝහි ක්‍රියා යන චෝදනා මත සිරගත කර සිටින පාකිස්ථාන වෛද්‍යවරයා යොමුකළ අභියාචනය සළකා බැලීමට පාකිස්ථාන අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙම අභියාචනය අද පේෂාවර් විවෘත මහාධිකරණයේදී පළමුවරට සළකා බැලෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර තමන් ජයග්‍රහණය කළ පසු මිනිත්තු…

 Hagibis නිසා රග්බි ලෝක කුසලානයට වෙන්න යන හදියක්!

 Hagibis නිසා රග්බි ලෝක කුසලානයට වෙන්න යන හදියක්!

ජපානයේදී මේ වනවිට පැවැත්වෙන 2019 රග්බි ලෝක කුසලානයේ නවසීලන්ත කණ්ඩායම හා ඉතාලි කණ්ඩායම අතර තරගය එළඹෙන සෙනසුරාදා දින (12) ජපානයේ, ටොයෝටා නගරයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. Hagibis සුළි කුණාටුව මේ වනවිට පැසිෆික් සමුද්‍රය ඔස්සේ වර්ධනය වී පැයට කිලෝමීටර් 270ක වේගයක් ලබාගෙන ඇති අතර, එය ටෝකියෝ නගරය ආසන්නයේ ඇති යොකොහමා නගරයට ළඟා වී ඇත. ඒ අනුව ජපානයේ…

හෝටලයක උඩු මහලින් ඇද වැටී විදේශිකයකු මරුට

හෝටලයක උඩු මහලින් ඇද වැටී විදේශිකයකු මරුට

විදේශිකයෙකු හෝටලයක තිස් තුන් වැනි මහලින් බිමට වැටි මිය ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ  ඕස්ටේ‍්‍රලියානු ජාතික  Mcmurtrie Paul James  නැමැති 52 හැවිරිදි ජාතිකයෙකි. සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති මොහු යුනියන් පෙදෙස පිහිටි ප‍්‍රසිද්ධ හෝටලයක තිස් තුන් වැනි මහලේ කාමරයක නවාතැන් ගෙන සිට ඇත. මොහු සමඟ තවත් පුද්ගලයෙකු නවාතැන් ගෙන සිට ඇති…

පොරොන්දු කඩකළ නගරාධිපති බිම දිගේ ඇදගෙන යයි

පොරොන්දු කඩකළ නගරාධිපති බිම දිගේ ඇදගෙන යයි

මැතිවරණ පොරොන්දුවක් ඉටු නොකළ නගරාධිපතිවරයෙකු නගරවැසියන් විසින් මහ ම`ග බිම දිගේ ඇදගෙන යාමේ සිදුවීමක් මෙක්සිකෝවෙන් වාර්තා වේ. මෙක්සිකෝවේ, චියාපාස් ප‍්‍රාන්තයේ නගරාධිපතිවරයා මෙසේ බිම දිගේ ඇදගෙන ගොස් ඇත. මැතිවරණ පොරොන්දුවක් ලෙස මොහු මාර්ග පිළිසකර දෙන බවත් ,පානීය ජලය හා විදුලිය ලබා දෙන බවටත් පොරොන්දු වි ඇතත් එය ඉටු නොකිරිම සම්බන්ධයෙන් කුපිත වු නගර වැසියන් පිරිසක් නගරාධිපතිවරයාව…

බලපෑම් කිරීමට එරෙහිව විනිසුරෙක් පපුවට වෙඩි තියා ගනී
|

බලපෑම් කිරීමට එරෙහිව විනිසුරෙක් පපුවට වෙඩි තියා ගනී

තායිලන්තයේ විනිශ්චයකාරවරයෙකු වන කාංචනා පියක්චන්නා ත‍්‍රස්තවාදී චෝදනා මත තමන් ඉදිරියට පමුණුවන ලද චූදිතයන් පස් දෙනෙකු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර හැරීමෙන් පසු හිටපු තායිලන්තයේ රජතුමාගේ පිළිරුවක් ඉදිරියේ තමාගේ වෘත්තිය පිලිබඳව දිවුරුම ප‍්‍රකාශ කිරීමෙන් පසු පපුවට වෙඩි තබා ගත්තේය. එසේ කිරීමට හේතුව වූයේ ඔහු ඉදිරියේ වූ සැකකරුවන් කෙසේ හෝ දඩුවමට ලක් කරන ලෙස ඔහු…