දේශපාලන වේදිකාවට නැවත ඒන්නේ නෑ – ලුෂන් බුලත්සිංහල
මින් ඉදිරියට කලාකරුවෙකු ,පුරවැසියෙකු ලෙස නැවත මේ දේශපාලන වේදිකාවට පිවිසෙන්නේ නැති බව ප්‍රවීණ රංගන ශිල්පී, සාහිත්‍යවේදි ලුෂන් බුලත්සිංහල මහතා පවසයි. අයිතිය වෙබ් අඩවිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව හෙළි කර සිටියේය.1994 පසු ලබපු අත්දැකීම් මීට ප්‍රධාන ලෙස බලපෑම් කළ බව සඳහන් කළ ලුෂන් බුලත්සිංහල මහතා මෙසේද පැවසුවේය. කලාකරුවෙක් ,මාධ්‍යවේදීයෙක් ලෙස තමා මගේ වෘත්තීය…