ජයම්පතිත් සජිත්ට කැමති වෙයි

ජයම්පතිත් සජිත්ට කැමති වෙයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබා දීමටත්, දෙවැනි මනාපය ගෝඪාභය රාජපක්ෂ පරාජය කළ හැකි ප‍්‍රභලම අපේක්ෂකයාට ලබා දීමට එම පක්ෂය තීරණය කර ඇති බවත් මුලින් වාර්තා විය. නමුත් එම තීරණයට එම පක්ෂයේ බහුජන නියෝජිතයින්ගේ විරෝධය එල්ල වී ඇති අතර,…

දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය

දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය

ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡන්දය හෙවත් උපායශීලීව ඡන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක‍්‍රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡන්දදායකයන් විසින් එම මනාපය මහත් උනන්දුවෙන් භාවිත කරන ආකාරයත් දැකගත හැකිය. ඒ වනාහී, ප්‍රශස්ත අවසාන ප‍්‍රතිඵලයක් ඇති කර ගැනීම සඳහා ඡන්දදායකයන් විසින් උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගන්නා, පැසුණු සහ බුද්ධිමත් මෙවලමකි. අනේ අපොයි, එහෙම තත්වයක් මේ සිරි ලංකාවේ දකිනට නැත. මෙවැනි…

breaking news sri lanka tamil
|

බිලියන 14ක ලාභයක් ඉපැයූ ගුවන් සමාගම අද බිලියන 250කින් පාඩු ලබනවා

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන හදලා තියෙන ලොකුම මිත්‍යාව එතුමා සහ ඔහුගේ සහෝදර පරපුර ඉතා විශිෂ්ඨ ගණයේ කළමණාකරීන් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රි ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටියා. සභාපතිව සිටියේ ඔහුගේ ඥාති සොහොයුරෙක්. ඒ සමාගම 2008 දි භාර ගන්නකොට එමිරේට්ස් සමාගමෙන් සමුච්චිත ලාභය රුපියල් බිලියන 14 ක්. අද බිලියන 250 කින් පාඩු ලබන ආයතනයක් බවට…

චාල්ස් ඩාවින් හා පරිනාමවාදය

චාල්ස් ඩාවින් හා පරිනාමවාදය

වසර 1809 පෙබරවාරි මස 12 වන දින උපත ලද චාල්ස් ඩාවින් නම් වූ ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයා වසර 1882 අප්‍රේල් මස 19 වන දින මෙලොවින් සමුගත්තේය. මේ ලෝ පතල ස්වභාව විද්‍යාඥයා ලොව සියළු ජීවී ප්‍රභේදයන්ගේ ආයු කාලය කාලයාගේ ඇවෑමෙන්, සිය පොදු මුතුන්මිත්තන්ගේ ආයු කාල සීමාවට සාපේක්ෂව ක්ෂය වී යන බවත්, ඒ සම්බන්ධව විශ්වයේ ර‍ඳා පැවැත්ම…

මැතිවරණ නීති උල්ලංඝනය වීම් 513 ක්!

මැතිවරණ නීති උල්ලංඝනය වීම් 513 ක්!

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන්  මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධව පැමිණිලි 513 ක් ලැබි ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. ඉකුත් 08 දා සිට ඊයේ (13) සවස 4.30 දක්වා මෙම පැමිණිලි ජාතික මැතිවරණ මධ්‍යස්ථානයට, දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයට ලැබී තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 485 ක්ද වෙනත් පැමිණිලි 16 ක්ද, ප්‍රචණ්ඩ ක්‍රියා 12 ක්ද වාර්තා වී ඇත….

සුළි කුණාටු අස්සේ ජපානය ප්‍රථම වරට රග්බි අවසන් පූර්ව වටයට
|

සුළි කුණාටු අස්සේ ජපානය ප්‍රථම වරට රග්බි අවසන් පූර්ව වටයට

දශක කිහිපයකට පසු ජපානයට බලපෑ දරුණුම සුළි කුණාටුව වන හැගිබිස් සුළි කුණාටුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මේ වන විට 40 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු අතුරුදහන් වී ඇත. මෙම සුළිකුණාටුවෙන් ඉතා බරපතළ දේපළ විනාශයක් මේ වන විට සිදු වී ඇත. ජපන් ජනතාව පමණක් නොව මුළු ලෝකයම කම්පා වන මේ අවස්ථාවේ ජපන් ජාතිකයන්ට යම්…

හමුදාපතිවරයා යොදාගත් ගෝඨාභයගේ දැන්වීමට විරුද්ධව එ.ජා.පයෙන් පැමිණිල්ලක්

හමුදාපතිවරයා යොදාගත් ගෝඨාභයගේ දැන්වීමට විරුද්ධව එ.ජා.පයෙන් පැමිණිල්ලක්

ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිත අමාත්‍ය අජිත් පෙරේරා මහතා විසින් වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ නම ඡායාරූපයක් හා ප්‍රකාශයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළ කල පුවත්පත් දැන්වීමක් සම්බන්ධව අද දින මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කොට තිබේ. එකී දැන්වීම මගින් ධූරය දරණ හමුදාපතිවරයාව ජනාධීපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ…

බලාපොරොත්තු අත් නොහැරි CPL ශූරයෝ : බාබඩෝස් ට්‍රයිඩන්ට්ස්!

බලාපොරොත්තු අත් නොහැරි CPL ශූරයෝ : බාබඩෝස් ට්‍රයිඩන්ට්ස්!

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි වරටත් ශූරයින් ලෙස කිරුළු දැරීමට ඊයේ දින (13) අලුයම බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් කණ්ඩායමට වරම් උදා විය. ඒ අවසන් මහා තරගයේ දී ශොයිබ් මලික් නායකත්වය දරන ගයානා ඇමසෝන් වොරියර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමිනි. මෙවර CPL තරගාවලිය පුරාවට ගයානා ඇමසෝන් කණ්ඩායම සුපිරි දක්ෂතා දැක්වූ අතර මූලික වටයේ තරග 10කුත්, පිළිමළුන් පිටුදැකීමේ වටයේ…

මෝටර් රථ  තාවකාලික අවසරපත්‍රය ප්‍රථම වරට භාෂා තුනෙන්ම!

මෝටර් රථ  තාවකාලික අවසරපත්‍රය ප්‍රථම වරට භාෂා තුනෙන්ම!

මෝටර් රථ වැරදි සඳහා පොලිසිය විසින් රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලබන තාවකාලික අවසර පත්‍රය  ප්‍රථම වරට භාෂා තුනෙන්ම  ලබා දිමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. මොටර් රථ නිතී උල්ලංඝනය කිරිමකදි රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලැබුයේ සිංහල පත්‍රිකාවකි.උතුරේ දෙමළ වැසියන්ටද…

කාර්මික දර්ශකය අගෝස්තු මස වර්ධනයක්!
|

කාර්මික දර්ශකය අගෝස්තු මස වර්ධනයක්!

කාර්මික නිෂ්පාදන දර්ශකයට අනුව 2018 වසරේ අගෝස්තු මස නිෂ්පාදනයට සාපෙක්ෂව 2019 වසරේ අගෝස්තු මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ සියයට 2.5 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2018 වසරේ අගෝස්තු මාසයේ 109.3 වු දර්ශකය 2019 අගෝස්තු මාසයේදි 112.0 ක් ව ඇත. නිෂ්පාදන කර්මාන්ත සැලකීමේදි නිෂ්පාදන කාණ්ඩ 20 ක් අතරින් නිෂ්පාදන කාණ්ඩ 11 ක්ම…