රස්සා පෙන්නා මුදල් ගරා වැඩ වරදියි!

රස්සා පෙන්නා මුදල් ගරා වැඩ වරදියි!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා රුපියල් 386,500 ක මුදලක් ලබාගත් පුද්ගලයෙකු මතුගම පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුරලිය, මිදලන පදිංචි 42 දි පුද්ගලයෙකි. මොහු රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා මුදල් ලබා ගත් බවට මතුගම පොලිසියට ලැබුණු පැමිණිලි 06 ක් සම්බන්ධයෙන් විමර්ශනය කර විශ්වාසය…

gun

පොලිසියෙන් සුරාබදු ජිප් රියට වෙඩි!

පොලිස් අණ නොතකා ධාවනය වු ජිප් රථයකට අද (14) උදෑසන 6.20 ට පමණ කිලිනොච්චිය පොලිසිය විසින් වෙඩි තබා තිබේ. කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේ සිට ජිප් රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත ඔවුන් පිටත්ව ගොස් තිබේ. මෙහිදි සැක සහිත ජිප් රියක් පැමිණෙන දුටු පොලිස් නිලධාරින් එම රථය නැවැත්වීමට…

හැගිබිස් දෙදෙනෙකු මරා දමා 12 අතුරුදහන්කරයි

හැගිබිස් දෙදෙනෙකු මරා දමා 12 අතුරුදහන්කරයි

දශක ගණනාවකට පසු ජපානයට ඇතුලු වු තයිෆුවා හැගිබිස් සුළි කුණාටුව නිසා මරණ 02 ක්ද පුද්ගලයින් 12 කු අතුරුදහන් වි ඇති බවද ජපන් මාධ්‍ය වාර්තා කරයි. මෙම සුළි කුණාටුව 12 දා රාත‍්‍රියේ ජපානයට පැයට කිලෝ මිටර් 234 ක වේගයෙන් ඇතුලූ වි ඇති අතර එහිදි පුද්ගලයින් 90 කට තුවාල සිදු වි ඇති බවද පැවසේ. ඊයේ පස්වරු 6…

වසර 40 ට පසු ඉරානයේ කාන්තාවන්ට පා පන්දු තරඟ නැරඹිමේ අවස්ථාව!
|

වසර 40 ට පසු ඉරානයේ කාන්තාවන්ට පා පන්දු තරඟ නැරඹිමේ අවස්ථාව!

මෙතෙක් කලක් ඉරාන පිරිමින්ට පමණක් සීමා වී තිබු පා පන්දු නැරඹිමේ අවස්ථාව කාන්තාවන්ටද ලබා දීමට ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දී තිබේ. වසර 40 ක පමණ සිට ඉරාන කාන්තාවන්ට ඉරානය තුල පා පන්දු තරඟ හෝ වෙනත් කිසිදු ක්‍රිඩා තරඟයක් නැරඹිමටවත් ,ඒ සඳහා ක්‍රිඩාංනයට ඇතුලු වීමටවත් එරට ඉස්ලාමීය ජනරජය විසින් තහනම් කර තිබුණි. පිරිමින් වැඩියෙන් ගැවසෙන…

තව දින 33 යි

තව දින 33 යි

ශ‍්‍රි ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඇත්තේ තව දින 33 කි. වෙනදා නම් ජනාධිපතිධුරය සදහා ඉදිරිපත් වුයේ පිළිගත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ වලිනි. ඇතැම් විට ස්වාධීන පක්ෂ වලින් කිහිප දෙනෙකු ඉදිරිපත් විය. එහෙත් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය ඉතිහාසගත කරමින් වැඩිම අපේක්ෂකයින් පිරිසක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය බවට පත්ව ඇත. එපමණක් නොව අසාමාන්‍ය දිගකින් යුත් ඡන්ද පත‍්‍රිකාවක් මුද්‍රණය…