ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මාතෘ නිවාඩු හිමි වෙයි
|

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මාතෘ නිවාඩු හිමි වෙයි

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට ප‍්‍රථම වරට මාතෘ නිවාඩු ක‍්‍රමයක් හදුන්වා දී තිබේ. ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය එරට ක‍්‍රිකට් ක‍්‍රීඩක සම්මේලනයේද සහාය ඇතිව මෙම ක‍්‍රමය හදුන්වා දි ඇති අතර, මෙම සැලැස්ම සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියානු රජය 2017 වසරේ සිටම සාකච්ඡා කරමින් සිට ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් ජුලි මස සිට සියලූම ක‍්‍රිකට් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට මෙම මාතෘ නිවාඩු…

බිත්තර මිල ඉහළ යාම කුමන්ත‍්‍රණයක්

බිත්තර මිල ඉහළ යාම කුමන්ත‍්‍රණයක්

බිත්තර මිල ඉහළ යාමට හේතුව බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තර හිගයක් මවා පෑම බවත් වහාම රජය මැදිහත් වී මෙය නතර කළ යුතු බවත් පාරිභෝගික අයීතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. මේ දිනවල බිත්තර මිල ඉහළ යාම නිසා බේකරි නිෂ්පාදන හිමියන්ද අනතුරු අගවා සිටින්නේ ඉදිරියේදි බේකරි නිෂ්පාදන වල මිල ඉහළ යා හැකි බවය. නමුත්…

ප‍්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයකට අත්සන් තබයි

ප‍්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයකට අත්සන් තබයි

එළැඹෙන ජනාධිපතිවරණය ප‍්‍රචණ්ඩත්වයෙන් හා පොලිතීන් භාවිතයෙන් තොරව පැවැත්වීම සහතික කර ගැනීම උදෙසා මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද (15) මාතලේ ඔරලෝසු කණුව අසලදි සිදු කෙරුණි. මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ, මෙම අත්සන් ගැනීමේ වැඩසටහන සදහා මාතලේ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුලූ දේශපාලන පක්ෂ රැසක දේශපාලඥයින් මෙම මහජන පෙත්සමට අත්සන් තැබීය. මෙම…

රියදුරු බලපත් වෛද්‍ය පරීක්ෂණයෙන් 12% අසමත්..

රියදුරු බලපත් වෛද්‍ය පරීක්ෂණයෙන් 12% අසමත්..

රියදුරු බලපත‍්‍ර ලබා ගැනීම සදහා වෛද්‍ය පරික්ෂණ වෙත යොමු වෙන සෑම අපේක්ෂකයන් සිය දෙනෙක් අතරින් 11-12 කු රිය පැදවීමට නුසුදුසු බව තහවුරු වී ඇතැයි ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි. සියලූම රියදුරු බලපත‍්‍ර අපේක්ෂකයන්ට අධ්‍යාත්මික හා ගුණාත්මක වෛද්‍ය පරික්ෂණ සිදු කර ශාරිරික හා මානසික යෝග්‍යතාව පිලිබද සහතික කිරිම ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය සිදු කරනු ලබයි. ඒ…

අපි අධිකරණ තීන්දුවට හිස නමනවා, අවශ්‍යනම් ශ්‍රේෂ්ඨාධිකරණයටත් යනවා! – චන්ද්‍රගුප්ත තේනුවර

අපි අධිකරණ තීන්දුවට හිස නමනවා, අවශ්‍යනම් ශ්‍රේෂ්ඨාධිකරණයටත් යනවා! – චන්ද්‍රගුප්ත තේනුවර

තමන් සහ ගාමිණී වියන්ගොඩ විසින් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මෑතදී ඉදිරිපත් කරන ලද නඩුව සම්බන්ධයෙන් සහ එම නඩුවෙන් ඉල්ලා ඇති ඉල්ලීම් නිශ්ප්‍රභ කිරීමෙන් පසුව ඔහු විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැක්වූ අදහස්. අපි ජීවත් වෙන්නේ ඉතාම තර්ජන මැද්දේ. තර්ජන මැද්දේ ජීවත්වෙනකොට මට මතක් වෙනවා අතීතය. සුදු වෑන් සංස්කෘතිය, එක්නැළිගොඩ ගේ අතුරුදහන්වීම්, ස්වභාවික මරණයක් අහිමිවීම, වැනි දේවල් වලින්…

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරනු ලබයි…

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරනු ලබයි…

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඔක්තෝම්බර් 27 වන දින ආරම්භ කිරීමට නියමිත තරඟ තුනකින් සමන්විත T 20 තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද නම් කරනු ලැබීය. මෙම කණ්ඩායමෙන් පසුගිය පාකිස්ථානු තරඟ සංචාරයට සහභාගී වූ ක්‍රීඩකයන් සිව්දෙනෙකු ඉවත් කරනු ලැබ ඇත. ඒ වෙනුවට ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ඇතුලත්ව ඇත….

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති යලි දිවයිනට

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති යලි දිවයිනට

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද Sea Power 2019 – ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හයවන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩමුළුව සඳහා පිටත්ව ගිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඉකුත්13 දා යළි දිවයිනට පැමිණියේය. Sea Power 2019 – ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් මස 08 වන දින…

කැලිෆෝනියාව සත්ව අයිතීන් වෙනුවෙන් පියවරක් තබයි!
|

කැලිෆෝනියාව සත්ව අයිතීන් වෙනුවෙන් පියවරක් තබයි!

කැලිෆෝනියා රජය විසින් 2023 වසරේ සිට සත්ත්ව හමෙන් කළ සියලුම නිෂ්පාදන තහනම් කිරිමට පියවර ගෙන තිබේ. එමෙන්ම සතුන් සර්කස් සංදර්ශන සඳහා යෙදවීම කෙරෙහිද අවධානය යොමු කර ඇති කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින් ඒ සඳහා වන පනතකටද අත්සන් තබා ඇත. ඒ අනුව සර්කස් සංදර්ශන සඳහා සුනඛයින්, බළලුන් හා අශ්වයින් පමණක් යොදා ගත හැකි අතර සෙසු සත්ත්වයින්…

හත්පොලේ ගාගත් අපේ නිරිදු

හොදි පැකට් එක අගේ හලාගන්නේ නැතිව පාවිච්චි කිරීම ගැන සිරිසේන ජනධිපතිවරාගේ ජනපි‍්‍රය කියමනක් තිබුනි. ඔහු වරක් කියා සිටියේ මමත් අගමැති තුමත් හොදි පැකට් එක අගේ හලාගන්නේ නැතිව වැඬේ කළ බවයි. නමුත් ඒ කතාව කියා කට ගන්නා ලැබුනේ නැත. හොදි අගේ හලා ගත්තා පමණක් නොව නාගන්න අවස්ථාද එමට තිබුනි. දෙදෙනා අතර පැවති විරසකයට වටේ පිටේ සිට…