පොහොට්ටුව කියන්නේ පක්ෂයක් නොවේ “පවුලක්” – මහාචාර්ය එච්. ඩබ් සිරිල්

පොහොට්ටුව කියන්නේ පක්ෂයක් නොවේ “පවුලක්” – මහාචාර්ය එච්. ඩබ් සිරිල්

පාට වෙනස් කරගෙන, ලකුණ වෙනස් කරගෙන පොහොට්ටුවක් හදාගෙන ආවට එකේ ඉන්නේ එකම කට්ටියයි. ඒ රාජපක්ෂලා රාජපක්ෂලාමයි. ඉතිහාසයේ හිටපු රාජපක්ෂලාම බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය එච්.ඩබ්ලිව්.සිරිල් මහතා පවසයි. “අද ඡන්දයට පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වෙලා සිටිනවා. ඒක ඇත්තටම පක්ෂයක් නෙමේ. පවුලක්. පක්ෂයක් වුණා නම් රටේ සියලු දෙනාම නියෝජනය වෙන ආකාරයේ නියෝජනයක් තියෙන්න ඕනේ. ඒත් පොහොට්ටුව දිහා…

කැන්වසින් යන තරුවකට දවසකට ලක්ෂයක්

කැන්වසින් යන තරුවකට දවසකට ලක්ෂයක්

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා සහභාගී වන නලු නිලි ගායක ගායිකාවන් වැනි ජනපි‍්‍රය තරුවක් සදහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහාමාරක මුදලක් දිනකට ලබා දෙන බව වාර්තා වේ. එසේ එම එක් ජනපි‍්‍රය තරුවක් පිරිවරා තවත් කුඩා තරු 10-15ත් අතර පිරිසක් සහභාගී වෙමින් කැන්වසින් ව්‍යාපාරයේ යෙදිය යුතු අතර, එම එක් කණ්ඩායමක් සදහා දිනක වියදම ඇතුලූ කුඩා තරු සදහා…

හමුදාපතිවරයෙක් මෙලෙස පෙනී සිටිම සුදුසු නැහැ – මැකෝ

හමුදාපතිවරයෙක් මෙලෙස පෙනී සිටිම සුදුසු නැහැ – මැකෝ

මැතිවරණ දැන්වීමකට වත්මන් යුද හමුදාපතිවරයා පෙනී සිටිම සම්බන්ධයෙන් ඔහු ප‍්‍රකාශයක් මහජනතාව වෙත කළ යුතුව ඇති බවත් එසේ ප‍්‍රකාශයක් ලබා නොදෙන්නේ නම් එය ඔහුගේ අනුදැනුම මත කළ දැන්වීමක් බවට සිතා ගතහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව පවසා සිටියේ අද (16) දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදී…

වනජිවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමි වේ

වනජිවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමි වේ

ශ‍්‍රි ලංකාවේ පාරිසරික හා වනජිවී උරුමයන් ආරක්ෂා කර ගැනීම පිණිස පිහිටා තිබු වනජිවී භාරය වසා දැමීම සදහා සංචාරක සංවර්ධන, වනජිවී හා ක‍්‍රිස්තියානි අමාත්‍යාංශය විසින් කර තිබු යෝජනාවට ඊයේ (15) දින කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පරිසර සංරක්ෂණයට හා වනජිවී සංරක්ෂණයට අදාලව මෙකී වනජිවී භාරය දැනට කිසිදු ක‍්‍රියාකාරකම නොයෙදෙන අතර රාජ්‍ය මුදල් චක‍්‍රලේඛ 02- 2018 ට…

දේශපාලනීකරණය නිසා ඇති වූ බුධිමය ආරවුල – බැසිල් ප‍්‍රනාන්දු

දේශපාලනීකරණය නිසා ඇති වූ බුධිමය ආරවුල – බැසිල් ප‍්‍රනාන්දු

ලංකාවේ බොහෝ දේවල් පිළිබඳව පවතින විවේචනයක් නම් ඒ දේවල් දේශපාලනීකරණයට යටත් කොට තිබෙන බවය. රාජ්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීම, යුක්තිය පසිඳලීම දේශපාලනීකරණය කිරීම, මූල්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීම, රැුකියා ලබා ගැනීමේ හැකියාව දේශපාලනීකරණය කිරීම, අධ්‍යාපන ප‍්‍රතිපත්ති දේශපාලනීකරණය කිරීම ආදී වශයෙන් සෑම අංශයක් තුළම විශාල විවේචනයක් පසුගිය දශකයන් පුරාම සිදු වී ඇත. එය එක දේශපාලන පක්ෂයකට හෝ ආණ්ඩුවකට…

social-media

සමාජ මාධ්‍යයෙන් අන්තවාදය වපුරන අයට නවසීලන්තය වැට බදියි

අන්තර්ජාලය ඔස්සේ අන්තවාදය වැපීරිම මැඩැපැවැත්වීම ස`දහා නවසීලන්ත රජය ලබා දෙන ආයෝජන හා සහාය තවදුරටත් ඉහළ දැමීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ. මීට මාස කිහිපයකට ඉහතදී නවසීලන්තයේ, ක‍්‍රයිස්ට්ච්ර්ච් නුවර ඉස්ලාම් දේවස්ථානයට එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරය එම අවස්ථාවේදිම සජීවීව අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීමට එම ත‍්‍රස්තවාදියා විසින් කටයුතු කර තිබුණි. මෙය ලෝකයේ බොහෝ දෙනෙක් සංවේදි කරවන්නට සමත් විය….

ජනපතිවරණයේ ඉතිහාසය හා වර්තමානය
|

ජනපතිවරණයේ ඉතිහාසය හා වර්තමානය

වර්ෂ 1815 දී අත්සන් කරනු ලැබූ කන්ද උඩරට ගිවිසුමත් සමග අප රටේ දීර්ඝ කාලයක්‌ පුරා පැවත ආ රාජාණ්‌ඩු ක්‍රමය නිමාවට පත් විය. එතැන් පටන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ පූර්ණ යටත්විජිතයක්‌ විය. 1948 දී අපි කිසිදු ලේ වැගිරීමකින් තොරව නිදහස ලැබූ අතර 1947 සිට ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය ක්‍රියාත්මක විය. ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය අප රට තුළ වසර 25 ක කාලයක්‌…

“හමුදාවට උන් හිටි තැන් අහිමිකළ ගෝඨාභයගේ රණවිරුගාය” – ආනන්ද ලැනරෝල්

“හමුදාවට උන් හිටි තැන් අහිමිකළ ගෝඨාභයගේ රණවිරුගාය” – ආනන්ද ලැනරෝල්

ගෝඨාභය රාජපක්ෂ රටේ යුද හමුදා මුලස්ථානය විකුණලා යුද  හමුදාවට ඉන්න හිටින්න තැනක් නැති කරලා වසර නවයක් ගෙවී ගොස් ඇති බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ආනන්ද ලැනරෝල් මහතා පවසයි. මේ රටේ කවුරුත් දන්නවා ශ්‍රි ලංකා යුද හමුදාවේ මුලස්ථානය තිබුණේ කොළඹ, ගාලු මෝදර පිටියේ. බ්‍රිතාන්‍ය පාලනය යුගයේ ඉඳලා යුද හමුදා මුලස්ථානය ඔතන තිබුණේ. ලංකාවට…

ගෝඨාභයට එරෙහි ද්විත්ව පුරවැසි නඩුවේ තීන්දුව නිකුත් වෙයි.
| |

ගෝඨාභයට එරෙහි ද්විත්ව පුරවැසි නඩුවේ තීන්දුව නිකුත් වෙයි.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන දෙපළ සිවිල් ක්‍රියාකාරීන් දෙපළක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ද්විත්ව පුරවැසි සහතිකය අභියෝගයට ලක් කරමින් පවරා තිබූ රිට් පෙත්සමට අදාළ නඩුවේ තීන්දුව මේ වන විට නිකුත් කර ඇත. මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන බවට අභියාචනාධිකරණය මීට පෙර තීන්දු කලද එකී තීන්දුවට බලපෑ හේතු ඇතුළත් විස්තරාත්මක හේතු…