හදිසි පොහොර හිගයක් – රජරට ගොවීන් දැඩි අර්බුදයක

හදිසි පොහොර හිගයක් – රජරට ගොවීන් දැඩි අර්බුදයක

හදිසියේම යූරියා පෙහොර හිගයක් මතුවිම නිසා මේ දිනවල බඩ ඉරිගු වගාවේ නිරතවන රජරට ගොවින් දැඩි අපහසුතාවකට පත්වි සිටිනා අතර ඊයේ (16දා) අනුරාධපුර කෘෂි වෙළදසැල්වලට පැමිණි ගොවින් යූරියා පොහොර ඉල්ලමින් කන්නලව් කරනා ආකාරය දැකගත හැකිවිය. කෘෂි අලවිසැල්වලට පැමිණි බොහෝ දෙනෙකු අනේ අපිටත් යූරියා එක ගෝනියක් හරි දෙන්න හරියට පොහොර දාගත්තේ නැත්නම් අස්වැන් අඩු වෙනවා යනුවෙන් පවසමින්…

dailyreporter

ඩේලි රිපෝටර් නිල වශයෙන් එළි දැක්වේ

www.dailyreporter.lk වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීම අද (17) දින සුබ මොහොතින් සිදු විය. සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කෙරෙන ජාති, ආගම් හා වර්ගවාදයට එරෙහිව ඒ වෙනුවෙන් පෙනී සිටින ඒ සම්බන්ධව තොරතුරු හා ප‍්‍රවෘත්ති අඩංගු වන දැනට ස්ථාපිත කර ඇති වැදගත් දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් පිලිබදව සාකච්ඡා කෙරෙන හා ඒවා තවදුරටත් ආරක්ෂා කෙරෙන ඊට අවශ්‍ය අනෙකුත්…

හොරාට මැලේසියාවේ සිටින ලාංකිකයන්ට පොදු සමාවක්

හොරාට මැලේසියාවේ සිටින ලාංකිකයන්ට පොදු සමාවක්

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මැලේසියාවේ රැදී සිටින ශ්‍රමිකයින්හට දඩුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා මාස හතරක කාලයක පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව, මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටියි. මෙම පොදුසමා කාලය 2019 අගෝස්තු 01 දින සිට  2019 දෙසැම්බර් 31 දින දක්වා මාස 4ක කාලයක් ක්‍රියාත්මක වේ. වීසා කාලය ඉක්මවා…

JIA විවෘත කිරීම අද

JIA විවෘත කිරීම අද

ශ‍්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොල ලෙස රුපියල් මිලියන 2250 ක වියදමකින් පලාලි හි ඉදිකෙරුණු ‘යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල’ Jaffna International Airport (JIA) අද (17) උදේ විවෘත කිරීමට නියමිතය.  ඉන්දීය රජයේ ද සහයෝගය යටතේ ඉදිවූ මෙම ගුවන්තොටුපල මගින් යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කිරීම ද සිදු කෙරෙන අතර එහි ප‍්‍රථම ගුවන් ගමන ඉන්දියාවේ…

සේනාධිපති ගුවන් තොටේදී අත්අඩංගුවට

සේනාධිපති ගුවන් තොටේදී අත්අඩංගුවට

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ්දී අද උදෑසන අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදීය. ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට මේ වන විට පනවා ඇති විදෙස් ගමන් තහනම උල්ලංඝනය කිරීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින්…

 විස්සයි විස්ස සටනට 20 දා ශ‍්‍රී ලංකා පිල පිටත් වෙයි

 විස්සයි විස්ස සටනට 20 දා ශ‍්‍රී ලංකා පිල පිටත් වෙයි

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට සදහා සහාභාගී වීම සදහා 16 දෙනකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ලබන 20 වැනිදා ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්වේ. මෙවර කණ්ඩායමට ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප‍්‍රනාන්දු, අවිශ්ක ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, වනිදු…

කුරුඳු තෙල් නිස්සාරණයෙහි අපජලයෙන් සිසුවියක් සබන් කැටයක් නිපදවයි

කුරුඳු තෙල් නිස්සාරණයෙහි අපජලයෙන් සිසුවියක් සබන් කැටයක් නිපදවයි

කුරුඳු තෙල් නිස්සාරණයේදී ඉවතලන අපජලය භාවිත කරමින් විශේෂිත වූ සබන්  කැටයක් නිෂ්පාදනය කිරීමට ගාල්ල කරන්දෙණිය මඩ කුඹුර මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක සමත්වී තිබේ. ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ටී.එච්.ශෂිකලා මධුවන්ති කුමාරසිරි සිසුවිය මෙම සබන් කැටය නිෂ්පාදනය කර ඇත. මෙම නව නිපැයුම මඟින් ජාතික හා ජාත්‍යන්තර තරඟ සහ ප්‍රදර්ශන රැසකින්…