චන්ද්‍රිකාට අභියෝග කරන්න දයාසිරි කවුද – බුද්ධදාස

චන්ද්‍රිකාට අභියෝග කරන්න දයාසිරි කවුද – බුද්ධදාස

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘගේ දුවල හිටපු ජනාධිපතිනියට අභියෝග කිරිමට දයාසිරි ජයසේකරට අයිතියක් නැති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරයේ සංවිධායකල කඩුවෙල හිටපු නගරාධිපති ඩි.ඒච්.බුද්ධදාස මහතා පවසයි. මීට වසර ඒක හමාරකට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට ඒකතු කරන්න හදනකොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ ව්‍යාපාරය ආරම්භ කළ බවත් ඒහිදි පක්ෂයේ ලෙක්ම්වරයාට හා සභාපතිවරයාට…

ගෝඨා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල නීතිපතිගේ ලිපිය නතර කළේ මමයි –  පා.ම විජේදාස රාජපක්ෂ
|

ගෝඨා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල නීතිපතිගේ ලිපිය නතර කළේ මමයි – පා.ම විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලිපියක් නිකුත් කළ බවත් එම ලිපිය ඉන් ඔබ්බට යාමට ඉඩ නොදී නතර කරනු ලැබුවේ තමන් විසින් බවයි. පසුගිය රජයේ ප්‍රභලයන්ට එරෙහිව නීතිය…

යාපනය ගුවන්තොටුපොළේ නාමපුවරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමක්
|

යාපනය ගුවන්තොටුපොළේ නාමපුවරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමක්

  යාපනය ගුවන් තොටුපළ විවෘත කිරීමේදී එහි නාම පුවරුවේ සිංහල භාෂාව දෙවන ස්ථානයට යොදා තිබීම පිළිබඳව මේ දිනවල දේශපාලන අවස්ථාවාදීන් විසින් විශාල ආන්දෝලනයක් ඇති කරමින් සිටියි. මෙය මගින් ජාතිවාදය අවුස්සමින් තමන්ගේ දේශපාලන ජයග්‍රහණයන් සඳහා එය පාවිච්චි කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි. කණගාටුවට කරුණ නම් වගකිවයුතු මාධ්‍ය ආයතනද මෙය සිය වෙබ් අඩවි මගින් දක්වා සිටියේ සිංහල භාෂාව දෙවන…

එක්ස්පෝ 2020ට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් ලබා දේ

එක්ස්පෝ 2020ට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් ලබා දේ

එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම   සිදු කෙරැණි. ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබ්‍රාහිම් අල් මුවල්ලා මහතාගේ හා  සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු වුණි. මෙහිදි එක්ස්පෝ 2020 ඩුබායි හි නිල වෙබ් අඩවිය ද   අන්තර්ජාලයට එක් කළේ…

රන් පදක්කමට මුල් තැන දෙමින් රීදී පදක්කමේ අගය අඩු කෙරේ

රන් පදක්කමට මුල් තැන දෙමින් රීදී පදක්කමේ අගය අඩු කෙරේ

දහතුන් වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දිනාගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උනන්දුව ත්‍රීව කිරිම පිණිස  රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ගේ ත්‍යාග මුදල් අඩු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා  පවසයි. දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා සාග් ක්‍රීඩා උළෙල නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නුවරදී සහ ෆොකාරා…

වසර 10 ට වෘත්තියවේදින් 52000 ක් රට හැර ගිහින්

වසර 10 ට වෘත්තියවේදින් 52000 ක් රට හැර ගිහින්

පසුගිය දශයකයක කාලය තුල පුද්ගලයින් විසිපන් ලක්ෂයක් විදේශ රැකියා සදහා විදේශ ගතව ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. එම පිරිසෙන් 52,000 ක්ම වෘත්තිය මට්ටමේ පිරිස් බවත් ඔහු පවසයි. රාජ්‍ය සේවයේ විවිධ වෘත්තියවේදින් සිටින්නේ 51,000 ක් පමණක් වන අතර සේවයේ සිටින්නේ 45,000 ක් බවත් නමුත් වසර 10 ක් තුල…

බිග් බෑඩ් වුල්ෆ් අද(18) සිට
|

බිග් බෑඩ් වුල්ෆ් අද(18) සිට

බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී  ආරම්භ විය. බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය ලබන (28) වැනිදා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත වන අතර සති අන්තයේදී පැය 24ම විවෘතව පවතී. මේ ප්‍රදර්ශනය පිළිබඳ බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැක්ලින් මෙසේ පවසයි. “මේ ප්‍රදර්ශනය රැගෙන ලොව පුරා යෑමේ අපේ…

ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා

ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා

බීබීසී නාලිකාව මගින් 2019 වසර සඳහා තෝරාගෙන තිබෙන ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ආශ්චර්යා පීරිස් ජයකොඩි නමැති ප්‍රකට මෝස්තර නිරූපණියක් ඇතුළත්ව තිබේ. 2000 වසරේ වාහනයක් පදවා යද්දී ඇය ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවූ අතර එහිදී 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ දරුණු අනතුරින් ඇයගේ ජීවිතය බේරුණත් දෑස් පෙනීම අහිමිවී යයි. බෝම්බ ප්‍රහාරයට ගොදුරු වෙද්දි ඇය…

ඝෝඨාභයලා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ උනේ ආණ්ඩුවේ වරදින් – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

ඝෝඨාභයලා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ උනේ ආණ්ඩුවේ වරදින් – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

සිරගෙවල් වල සිටිය යුතු පුද්ගලයෝ අද ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වී සිටින්නේ ආණ්ඩුවේ වරදින් බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පවසයි. තමන් මැතිවරණ සටනට පිවිසයේ ගෝඨා භය නිසා බවත් තම ජිවිත බේරා ගැනිම පිලිබඳ ප්‍රශ්නයක් ප්‍රධාන වශයෙන් මතු වී ඇති බවත් ඔහු පවසයි. 2015 න් පස්සේ මේ වගේ තත්ත්වයක් නොතිබුණු අතර ආණ්ඩුව පවා විවේචනය…

ගගනගාමීන්ට නව ඇඳුම් කට්ටලයක්
|

ගගනගාමීන්ට නව ඇඳුම් කට්ටලයක්

සඳ මත ගොඩබැසීමට සූදානම් කෙරෙන මීළඟ ගගනගාමීන්ට ඇඟලීම සඳහා නිර්මාණය කෙරුණු නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයේ මූලාකෘතියල නාසා හෙවත් ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය විසින් එළිදක්වා තිබේ. ද සෙමූ (The xEMU0) නමැති මෙම ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කරන ඇඳුමට සමානයග නාසා ආයතනය පවසන්නේ ල මෙම ඇඳුම් කට්ටලය සඳ මත ඇවිදීමේදී පහසු සහ යෝග්‍ය…