වාමාංශික පෙරමුණ දෙකඩවන ලකුණු !
|

වාමාංශික පෙරමුණ දෙකඩවන ලකුණු !

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගත යුතු පියවර සම්බන්ධව අදහස් දෙකක් පවතින නිසා එම පෙරමුණ තුළ අර්බුදයක් නිර්මාණය වී තිබේ. නීතිඥ ලාල් විජේනායක ඇතුලූ එක කණ්ඩායමක් දැනටමත් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට තීරණය ගෙන ඇති අතර, එම මැතිවරණ ව්‍යාපාරය හා සකී‍්‍රයව කටයුතු කරමින් සිටී. මේ අතර, එම පක්ෂයේ තරණ නායකයෙකු වන චමීර පෙරේරා…

මලියදේව විදුහල්පති පිළිබඳ මානව හිමිකම් කොමිසමේ විමර්ශනය කොයිබටද?

මලියදේව විදුහල්පති පිළිබඳ මානව හිමිකම් කොමිසමේ විමර්ශනය කොයිබටද?

  වර්තමාණයේ කුරුණෑගල මලියදේව විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කරනු ලබන සමන් ඉන්ද්‍රරත්න මහතා ගේ සමහර කි‍්‍රයාකාරකම් සම්බන්ධව 2019 පෙබරවාරි මස 26 දින ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී හෙලිදරව් විය. එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව මේ සම්බන්ධව තවත් තොරතුරු අප වෙත ලැබීමත්, මේ සම්බන්ධව මැදිහත්වන ලෙස ඉහත විදුහල්පතිගේ කි‍්‍රයාකාරකම් මත පීඩාවට පත්…

හමුදාපති යොදා ගත් දැන්වීම ගැන පොහොට්ටුව දන්නෙම නෑලු
|

හමුදාපති යොදා ගත් දැන්වීම ගැන පොහොට්ටුව දන්නෙම නෑලු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපත් අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී වත්මන් හමුදාපති හා විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදා ගනිමින් පළකරන ලද දැන්වීම පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ එම දැන්වීම පළ කිරීම අප නොදන්නා බවයි. එය තවදුරටත් තහවුරු කරමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් පොදු…

සමාජ ව්‍යසනයක්ව පවතින ලිංගික රෝගවල බලපෑම

සමාජ ව්‍යසනයක්ව පවතින ලිංගික රෝගවල බලපෑම

බොහෝමයක් ලිංගික රෝග ශිෂ්ණය,යෝනි මාර්ගය හා මුඛය වැනි අවයවවල ආස්තරන පටල හරහා වඩාත් පහසුවෙන් බෝවේ. ශිෂ්ණයෙහි හිස කොටස ආස්තරණය කරනු ලබන පටලය ද ඉහත ආකාරයේ ආස්තරණ පටලයක්වන අතර එමගින් ස්‍රාවයන් නිකුත් කරනු නොලබයි. (මුඛෙයහි තොල්වලින් ද මේ හා සමාන ව්‍යුහයක් ඇත.) මේකී ආස්තරණ පටල  සමෙන් වෙනස් වන්නේ එමගින් නොයෙකුත් ව්‍යාධිජනකයින්ට සිරුර තුළට ඇතුළු වීම සදහා…

දෙහිවල සත්වෝද්‍යානයෙන් ලක්ෂ 70 ක හෙරොයින් අල්ලයි

දෙහිවල සත්වෝද්‍යානයෙන් ලක්ෂ 70 ක හෙරොයින් අල්ලයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිට මහා පරිමාණයේ කුඩු ජාවාරමේ යෙදුන එහි සේවකයෙක් ඇතුලූ පුද්ගලයින් සිව් දෙනෙක් රුපියල් ලක්ෂ 70 ක හෙරොයින් හා විදේශිය නිෂ්පාදිත පිස්තෝලයක්, මෝටර් රථයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ (16) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඔවුන් ඊයේ සවස දෙහිවලදි හෙරොයින් ග‍්‍රෑම් 100…