දරුවෝ 44  ක් වැදු මව
|

දරුවෝ 44  ක් වැදු මව

උගන්ඩාවේ කාන්තාවක් දරුවන් 44 කු බිහි කිරිමේ පුවතක් වාර්තා  වේ. මෙම කාන්තාව මේ වන විට හතලිස් වියේ පසු වන අතර ඇගේ විවාහ දිවියට වසර දහ අටක් බව පැවසේ. මෙම කාලය තුල ඇය සිව් නිවුන් උපත් තුනක්, තුන් නිවුන් උපත් හතරක්, නිවුන් උපත් 06 ක් ඇතුලුව දරුවන් 44 කු බිහි කර තිබේ. මෙම දරුවන් අතරින් සිව්…

ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 ශ්‍රි ලාංකාවට රන් පදක්කමක්
|

ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 ශ්‍රි ලාංකාවට රන් පදක්කමක්

දා හත් වෙනි වරටත් පවත්වන ලද ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 බර ඒසවීමේ ශූරතාවලියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රි ලාංකිකයෙකු සමත්ව ඇත. ඕස්ට්‍රේලියාවේ වෙසෙන රුවන් පෝල් මහතා ශ්‍රි ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර්වරයෙකි. ඔහු කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග වැදි තිබේ. ඒමෙන්ම squat  ක්‍රමයට කිලෝ ග්‍රෑම් 220 ක බරක් ඔසවා ඒරට වාර්තාවක් බිඳ දමා…

නව ජනපතිට අගමැති වෙනස් කළ හැකිද ?

නව ජනපතිට අගමැති වෙනස් කළ හැකිද ?

තමා ජනාධිපතිධූරයේ දිවුරුම් දුන් වහාම අගමැතිවරයා වෙනස්කර නව කැබිනට් මණ්ඩලයක් පත්කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ප‍්‍රකාශ කර තිබුනි. මේ සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාද ප‍්‍රකාශ කර තිබුනේ 2015 දී සිදු වූ ආකාරයට අගමැතිවරයා ඇතුලූ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව සිදු කරන බවයි. නමුත් මේ සම්බන්ධව අදහස් දක්වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීති විශාරදයින් පෙන්වා දෙන්නේ…

තීන්දුව අධ්‍යයනය කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – තේනුවර

තීන්දුව අධ්‍යයනය කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – තේනුවර

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය සම්බන්ධ අභියාචනාධිකරණ නඩු තීන්දුව අධ්‍යයනයෙන් පසුව හැකි ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට අදාල පෙත්සම් කරුවන්ගේ නීතිඥ මණ්ඩලයක් විසින් අවශ්‍ය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ගෝඨභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන අය විසින් අභියාචනාධිකරණයට…

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 62ක් මරුට
|

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 62ක් මරුට

ඉස්ලාම් ජනයා අනිවාර්යයයෙන් පල්ලියට වැඳුම් පිදුම් කිරීම සඳහා යන සිකුරාදා දින එනම් ඊයේ (ඔක්තෝබර් 18) ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මේ වන විට බැතිමතුන් 62ක් මිය ගොස් තිබේ. තුවාල කරුවන් පිරිස ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි වාර්තා වේ. සියලු ඉස්ලාම් බැතිමතුන් සිකුරාදා දින පල්ලියේ වැඳුම් පිදුම් කිරීම සඳහා සහභාගී වන බැවින් මෙම ප්‍රහාරය…

රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට පිහිටක් නැහැ
|

රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට පිහිටක් නැහැ

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ “ෆ්‍රැන්සිස්කානු ක්ලැරිස්ට්”කිතුනු නිකායට (FCC)අයත් ලුසී කලප්පුරා(Lucy Kalappura) නම් කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට (Franco Mulakkal) එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ආගමික සභාවෙන් නෙරපා හැර තිබේ. ලුසී කලප්පුරා 2014 සහ 2016 අතර කාලය ඇතුළත රදගුරු මුලක්කාල් තමා කිහිප වතාවක් දූෂණය කළ බවට කන්‍යා සහෝදරිය චෝදනා කළ අතර එම චෝදනා මත ඔහු අත්අඩංගුවට…

අනුරලා පොඩි බෙලි කටුවක සීරුවෙන් හැදෙන මුතු – අජිත් පැරකුම්

අනුරලා පොඩි බෙලි කටුවක සීරුවෙන් හැදෙන මුතු – අජිත් පැරකුම්

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉතා දක්ෂ සන්නිවේදකයකු බවට විවාදයක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් වුණා නම් ඔහු ඉතා පහසුවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට ඉඩ තිබෙනවා. හැබැයි, මෛත්‍රීපාල සිරිසේනත් අති දක්ෂ සන්නිවේදකයෙක්. කතාවක් පවත්වන විට ටෙලිප්‍රොම්ප්ටර් නැතුව රේඩියෝ නිවේදකයකුට වඩා හොඳින් එම කාර්යය කරන්නට ඔහුට පුළුවන්. හැබැයි මෙලෝ විචාරාත්මක, ප්‍රගතිශීලී දැක්මක් ඇතිබවක්…