ඡය කාටද ?
|

ඡය කාටද ?

මෙවර ජනාධිපතිවරණ සටන 2010 හෝ 2015 සාපේක්ෂව තවමත් එතරම් උණුසුම් මට්ටමක නොමැති බව බොහෝ දෙනා පවසයි. ජනාධිපතිවරණයේ තීරණනාත්මක බලවේගයන් වන සුලූ ජාතික ඡන්ද, අලූත් ඡන්ද හා පාවෙන ඡුන්දයන් මේ අවස්ථාවේ කුමන තීරණයක් ගනු ඇත්දැයි යන්න 2015 දී මෙන් තවමත් නිශ්චිතව කිව නොහැකි මට්ටමක පවතී. සුලූ ජාතිකයන් විශේෂයෙන් දමිල හා මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්ද වැඩි ප‍්‍රථිශතයක් සැමදා…

හමුදාපති යොදා දැන්වීම් පලකල වගකිවයුත්තන්ට එරෙහිව වහා පියවර ගන්න – කුසල්

හමුදාපති යොදා දැන්වීම් පලකල වගකිවයුත්තන්ට එරෙහිව වහා පියවර ගන්න – කුසල්

පොදු ජන පෙරමුණ විසින් ගෝඨාබය රජපක්ෂ මහතාට සහාය පලකරමින් වර්තමාන යුධහමුදාපති වරයාගේ ඡායාරෑපයක් සහිත දැන්වීමක් පලකිරීම නිසා විශාල සාකච්ඡාවක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒම දැන්වීම සම්බන්ධව අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති කියා සිටියේ ඒය වැරදි ක්‍රියාවක් බවයි. ඒවැනි වැරදි ක්‍රියාවක් සිදුව ඇති නම් ඒ් සම්බන්ධව නීතිමය පියවර ගැනීමත් මැතිවරණ කොමිසමේ රාජකාරියක් වුත් මෙතෙක්…

ලංකාවේ මැතිවරණ නීති දශක 3කට වඩා පැරණියි

ලංකාවේ මැතිවරණ නීති දශක 3කට වඩා පැරණියි

මේ වසරේ නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ 08 වැනි ජනපතිවරණයයි. ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 07 වන දින සිදු වූ අතර එහිදී මෙවර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ මෙවර ජනපතිවරණය සඳහා කෝටි 500ක මුදලක් වැය වනු ඇති බවද එය අපේක්ෂා කළ මුදලට වඩා තවත් රුපියල් කෝටි…

ජනාධිපතිවරණයේ දී මාක්ස්වාදීන්ගේ ඉලක්කය මොකක්ද?

ජනාධිපතිවරණයේ දී මාක්ස්වාදීන්ගේ ඉලක්කය මොකක්ද?

රටට විකල්ප නායකයකු අවශ්‍යය යන්න කොළඹ කේන්ද්‍රීය සංවාද මණ්ඩපවල කතාවූයේ බොහෝ කලක පටන් ය. ඒ නිසා සම්ප්‍රදායික පක්ෂ දේශපාලනයට එරෙහිව මෙවර ජනාධිපතිවරණයේ දී විකල්ප දේශපාලන ව්‍යාපාරයක් බිහිවූ අතර ඊට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ජවිපෙ ඊට කැප කිරීමක් කළ අතර පක්ෂ නාමය, සලකුණ, රතුපාට පමණක් නොව පක්ෂ ප්‍රතිපත්ති පවා යම් තරමකට පැත්තකින් තැබුවේ ය. සමාජවාදී…