ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් නොතීසි

ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් නොතීසි

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ අදාහන කටයුත්ත මුලතිව් මහේස්ත්‍රාත් අධීකරණයෙන් දුන් නියෝගය නොතකා සිදු කිරීම මගින් අධීකරණයට අපහාසයක් සිදු කරනු ලැබුවේ යැයි පවසමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්නන්ධරාජා මහත්මිය ඉදිරිපත් කල පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට නොවැම්බර් මස 8 වන දින අභියාචනාධීකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අද දින…

විදේස් හමුදාවන් පුහුණු කරන අපේ නිලධාරීන්

විදේස් හමුදාවන් පුහුණු කරන අපේ නිලධාරීන්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure – VBSS) පාඨමාලාවේ ත්‍යාග ප්‍රදානොත්සවය 2019 ඔක්තෝබර් 18 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික…

පිටරට මස් රජරට ගොවියන් අසරණ කරයි

පිටරට මස් රජරට ගොවියන් අසරණ කරයි

මහපරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විදේශ රටවලින් මස් ආනයනය කිරිම නිසා රජරට ලියාපදිංචි සත්ව ගොවියන් අන්ත අසරණ භාවයට පත්වි ඇති බවත් මස් ආනයනය සීමා සහිතව සිදුකර රජරට ගොවියන් රැකගන්නා ලෙසත් ඉල්ලමින් සත්ව පාළන ගොවින් පිරිසක් අනුරාධපුර උතුරුමැද පළාත් සභා වටරවුම ඉදිරිපිට අද (21දා) උදෑසන දැවැන්ත විරෝධතාවයක නිරතවුහ. විරෝධතාවයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය රඹෑව කහටගස්දිගිලිය හොරොව්පොතාන ගලෙන්බිදුණුවැව තන්තිරිමලය…

පෙනහලු බද්ධ කිරීම ළඟද‍ීම

පෙනහලු බද්ධ කිරීම ළඟද‍ීම

ලබන මාසයේ සිට පස්වරු 4.00 න් පසුවද අක්ෂි කාච දැමීමේ වැඩපිළිවෙලක්  ආරම්භ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම රජයෙන් අක්ෂි  කාච නොමිලේ ලබා දුන් බවත් මෙම වැඩසටහන තවත් පුලුල් කරමින් ලබන මස සිට පස්වරුවේ අක්ෂි කාච දැමීමේ වැඩපිලිවෙල පටන් ගන්නා බවද ඒහිදි එම සේවා සපයන වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය…

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ඉල්ලයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ඉල්ලයි.

ලන්ඩනයේ ශ්‍රී ලංකා  මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු  රාජතාන්ත්‍රික නිලධාරියෙකු  ලෙස,  1961 රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියනා සම්මුතියේ විධිවිධාන ප්‍රකාරව, රාජතාන්ත්‍රික මුක්තියට   හිමිකම් ලබන බව ශ්‍රී ලංකා රජය විසින්  දරනු ලබන අඛණ්ඩ ස්ථාවරය වන හෙයින් අන්‍යොන්‍යවූ මෙම බැඳීම ප්‍රකාර ස්වකීය වගකීම්භාරය ඉටු කරන  ලෙස එක්සත් රාජධානි රජයෙන් ඉල්ලා ඇති බව විදේශ කටයුතු…

ජනපතිධුර කාලයේ අවසන් සංචාරයට මෛත්‍රි ජපානයට

ජනපතිධුර කාලයේ අවසන් සංචාරයට මෛත්‍රි ජපානයට

තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද(21)   ජපානය බලා පිටත්ව ගොස් තිබේ. අළුයම 01 .10ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුලු  21 දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් මෙම ජපාන සංචාරය සඳහා ලිටත්ව ගොස් තිබේ. හෙට (22) පැවැත්වෙන ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය…

ලංකාවට ඉන්ටර්නෙට් එන හැටි

ලංකාවට ඉන්ටර්නෙට් එන හැටි

ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන.. ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South…

ජනාධිපතිවරණයේ ඇප මුදල් ඉහළ දැමීමට පියවර ගත යුතුයි.

ජනාධිපතිවරණයේ ඇප මුදල් ඉහළ දැමීමට පියවර ගත යුතුයි.

මේ වසරේ නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ 08 වැනි ජනපතිවරණයයි. ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 07 වන දින සිදු වූ අතර එහිදී මෙවර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ මෙවර ජනපතිවරණය සඳහා කෝටි 500ක මුදලක් වැය වනු ඇති බවද එය අපේක්ෂා කළ මුදලට වඩා තවත් රුපියල් කෝටි…

ගෝඨාභයට රට භාර දෙනවා කියන්නේ නරියන්නට කුකුලූන් බාර දුන්නා වගේ

ගෝඨාභයට රට භාර දෙනවා කියන්නේ නරියන්නට කුකුලූන් බාර දුන්නා වගේ

යුධ හමුදා මුලස්ථානය විකිණු ගෝඨාභය රාජපක්ෂට ජාතික ආරක්ෂාව බාර දෙනවා කියන්නේ නරියන්ට කුකුලන් බාර දුන්නා වගේ යැයි කොමියුනිස්ට් පක්ෂයේ හිටපු දේශපාලන මණ්ඩල සභික, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී රාජා උස්වැටකෙයියාව මහතා පවසයි. පවුල් පාලනයකට නායකත්වය දෙන ගොඨාභය රාජපක්ෂ මහතා අද නවීන තාක්ෂණයෙන් යුත් දේශයක් ඇති කිරිමට කථා කරන බවත් නමුත් රදල වැඩවසම් පාලකයන්ට කිසිදිනෙක නවීන තාක්ෂණයත්…

එමිරේට්ස් වෙතින් මෙක්සිකෝවට විශේෂ දීමනාවක්..

එමිරේට්ස් වෙතින් මෙක්සිකෝවට විශේෂ දීමනාවක්..

සංචාරයේ යෙදීමට කැමති ශ‍්‍රි ලාංකිකයින්ට දෙසැම්බර් මාසයේදි විශේෂ ගුවන් ගමන් ගාස්තු යටතේ එමිරේට්ස් ගුවන් සේවය හරහා මෙක්සිකෝ සිටි වෙත ගමන් කිරිමේ අවස්ථාව උදාවන බව එමිරේට්ස් ගුවන් සේවය පවසයි. දෙසැම්බර් 09 වෙනි දින එමිරේට්ස් ගුවන් සේවය ස්පාඤ්ඤයේ බාර්සලෝනා හරහා මෙක්සිකෝ සිටි වෙත ගුවන් ගමන් ආරම්භ කරනු ලබයි. ඒ අනුව කොළඹ සිටි මෙක්සිකෝ සිටි වෙත යාමට හා…