සත්කාර ජපානය පරදවා දකුණු අප්‍රිකාව අවසන් පූර්ව තරගයට  
|

සත්කාර ජපානය පරදවා දකුණු අප්‍රිකාව අවසන් පූර්ව තරගයට  

රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ  (20) සමත් විය. ටෝකියෝ නුවර දී පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 26-3 කින් සත්කාරක ජපානය පරාජය කිරීමට සමත් වූහ. සත්කාරක ජපානය ලැබූ මෙම පරාජයත් සමඟ ජපානයේ ලෝක කුසලාන ගමන ඉන්  නතර විය. ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ දකුණු අප්‍රිකාව…

හඳ තුළ අයිස් තට්ටු ඇති බව තහවුරැ කරයි

හඳ තුළ අයිස් තට්ටු ඇති බව තහවුරැ කරයි

ඇමරිකාවේ ලෝස්ඇන්ජලීස් නුවර පිහිටි කැලි‌ෆෝනියා විශ්ව විද්‍යාලය විසින් කරනු ලැබූ ගවේශණයටකට අනුව හද මතුපිට ඝණ අයිස් තට්ටු පවතින බවට සොයාගෙන තිබේ. මේ සම්බන්ධව මහාචාර්ය ඬේවිඞ් පේගේ (David Paige) පවසන්නේ හඳ සහ අඟහරු ග‍්‍රහයා කිසි දිනක හිරු දැක නැති නිසා හඳ වටා ජලයට වඩා අයිස් තට්ටුවක් තැන්පත් වී ඇතැයි තමා විශ්වාස කරන බවයි. ජලය නොමැති මෙම…

“ඉහළ සාමාර්ථයක් ඕන නම් කාමරේට එන්න” කථිකාචාර්යවරයකුගෙන් යෝජනාවක්
|

“ඉහළ සාමාර්ථයක් ඕන නම් කාමරේට එන්න” කථිකාචාර්යවරයකුගෙන් යෝජනාවක්

සරසවි ශිෂ්‍යාවක ලෙස පෙනී සිටි බීබීසී මාධ්‍යවේදිනියකට කථිකාචාර්යවරයකු විසින් ලිංගික හිරිහැර සිදු කරනු ලැබීම සහ ඔහු සතු බලය පාවිච්චි කරමින් තමා සමඟ ලිංගිකව එක්වෙන ලෙස ඇයට යෝජනා කරනු ලබන ආකාරය රහසිගතව පටිගත කරනු ලැබීමෙන් අනතුරුව නයිජීරියාවේ ‘ලේගොස්’ සරසවිය එම කථිකාචාර්යවරයාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ. වැඩ තහනමට ලක්වූ ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු (Boniface Igbeneghu) “ෆොර්ස්ක්වයාර්” නම්…