ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිම කොන්ත්‍රාත්තුව ඇන්ජිට – කෝටි 2.35 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිම කොන්ත්‍රාත්තුව ඇන්ජිට – කෝටි 2.35 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 34 දෙනෙකු වෙනුවෙන් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බව වාර්තා වේ. මෙම නව කොන්ත්‍රාත්තු එළඹෙන නොවැම්බර් මාසයේ සිට මාස 14 ක් සඳහා වලංගු වේ. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 1.7 ඉක්මවනු ලබයි. හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් මේ අනුව වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට…

vivo V17 Pro ශ්‍රී ලංකාවට

vivo V17 Pro ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන vivo හි නවතම ස්මාර්ට්ෆෝනය වන V17 Pro ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි. vivo හි V කාණ්ඩයට අයත් මේ නවතම ස්මාර්ට්ෆෝනය සුපිරි කැමරා අත්දැකීමක් සහිතව නිර්මාණය කර තිබේ. ලොව මුල් වරට සෙල්ෆි ඡායාරූප සඳහා 32MP dual elevating front camera සහිතව මේ ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර ඇත. මීට අමතරව මෙහි ඇතුළත් පෙරළිකාර විශේෂතා අතර FHD…

බංග්ලාදේශ ක්‍රීඩකයන් වර්ජනයක

බංග්ලාදේශ ක්‍රීඩකයන් වර්ජනයක

ඩකා ප්‍රිමියර් ලීග්, ජාතික ක්‍රිකට් ලීගය සහ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හි දැනට පවතින ගෙවීම් ව්‍යුහය හා පුහුණුවීම් පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඉල්ලීම ඉටුවනතුරු සියළු ක්‍රිකට් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත. ශකීබ් අල් හසන්, ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකුර් රහීම් සහ මහ්මුදුල්ලා වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මේ වර්ජන සටනේ පෙරමුණ…

පන්දු 100 ක්‍රිකට් තරගාවලි වෙන්දේසියෙන් ගේල්-මාලි හැලෙයි

පන්දු 100 ක්‍රිකට් තරගාවලි වෙන්දේසියෙන් ගේල්-මාලි හැලෙයි

විස්සයි විස්ස ආකෘතියේ විශිෂ්ටයන් ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකු එංගලන්තයේ ආරම්භවීමට නියමිත පන්දු 100 නව ක්‍රිකට් තරගාවලියේදී වෙන්දේසි නොවීම හේතුවෙන් ඉවතට විසිවීමට සිදුව ඇත. බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල් හා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග එංගලන්තයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී කිසිවකු හෝ මිළදී ගැනීමට ඉදිරිපත්ව නැති වීම විශේෂත්වයකි. විස්සයි 20 තරගවල අංක 1 පිතිකරු බාබර් අසාම්…

ඩුබායි රාජ්‍යයට කාන්තා නිල සුනඛ අංශයක්

ඩුබායි රාජ්‍යයට කාන්තා නිල සුනඛ අංශයක්

මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩැපැවැත්වීම වෙනුවෙන් ඒක්සත් අරාබි රාජ්‍ය විසින් කාන්තා නිල සුනඛ අංශයක් ස්ථාපිත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම නිල සුනඛ අංශයේ විශේෂ පුහුණුව ලත් කාන්තාවන් තිදෙනෙක් සේවය කරන අතර මොවුන් ප්‍රභූ පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටද යොදා ගන්නා අතර මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධ මැඩ පැවැත්වමින් සාක්ෂි සොයා ගැනීමට යොදා ගැනේ. ඩුබායි පොලිසියේ මෙලෙස…

ඡන්ද ගණනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් නිසා අහිමි වු මන්ත්‍රීධූරය

ඡන්ද ගණනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් නිසා අහිමි වු මන්ත්‍රීධූරය

පළාත් පාලන මැතිවරණයේ තැපල් ඡන්ද ගනනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුට සිය මන්ත්‍රීධූරය අහිමිවීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ ගොනුකර තිබු පෙත්සමකට නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම නඩුව ලබන වසරේ පෙබරවාරි 11දා විභාගයට ගැනිමට උතුරුමැද පළාත්බද මහාධිකරන විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය. දෙදහස් දහඅට වසරේ පැවති පලාත් පාළන…

ඒකාධිපතිත්වය පරදවා දිනූ නිදහස රැක ගත යුතුයි- ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ

ඒකාධිපතිත්වය පරදවා දිනූ නිදහස රැක ගත යුතුයි- ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ

  නිදහස ලැබී වසර 71 ක් ගත වුවත් මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කථා කළ රජයක් මෙතෙක් නොතිබුණු අතර ඔවුන්ගේ ප‍්‍රශ්න කථා කළේ උණ්ඩයෙන් බවත් ඉන් සියලූ ප‍්‍රශ්න යටපත් කළ බවත් මාධ්‍යවේදී ජනුර් කිචිලාන් මහතා පවසයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මාධ්‍යවේදීයෝ ඝාතනය කිරීම්, පොදු දේපල සොරකම් කිරීම් කළා පමණක් නොව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ ශරිර කොටස්ද හොරකම් කර ඇති බව…

දයාන් ගොඨාගේ ඔලුවට බෝම්බයක් අතහරී
|

දයාන් ගොඨාගේ ඔලුවට බෝම්බයක් අතහරී

රාජපක්ෂවරුන්ගේ පුද්ගලික හිතවතෙකු මෙන්ම ප්‍රවීන දේශපාලන විචාරකයෙකු, ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් දූත මෙහෙවරේ යෙදුන අචාර්ය දයාන් ජයතිලක මහතා විසින් පාස්කු ප්‍රහාරය ගොඨාභය රාජපක්ෂ මහතාගේ සූක්ෂම වැඩක් ලෙස තම මහුණු පොතේ සදහන් සටහන් පිළිබදව විශාල කතා බහක් නිර්මාණය වී තිබේ. ඒම සටහන හරහා ගෝඨා සුක්ෂම දුන්න ගේම, තව්හිත් ජමාත් හරහා පාස්කු ප්‍රහාරය දෙරණ හා හිරැ හරහා…

ලොව දීර්ඝතම ගුවන් ගමනට ‘ක්වොන්ටස්’ ගුවන් සේවය මුලපුරයි
|

ලොව දීර්ඝතම ගුවන් ගමනට ‘ක්වොන්ටස්’ ගුවන් සේවය මුලපුරයි

ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දක්වා නොනවත්වා දිවෙන (Non-stop)    කිලෝමීටර් 16,200ක් දුරකින් සමන්විත ලොව දීර්ඝතම ගුවන් ගමන සදහා පරීක්ෂාවක් ඔස්ට්‍රේලියාවේ ‘ක්වොන්ටස්’ ගුවන් සේවය විසින් පසුගියදා සම්පූර්ණ කරනු ලැබීය. පුද්ගලයන් 49 රැගත් බෝයිං 787-9 වර්ගයේ ගුවන් යානයක් මේ සදහා භාවිතා කර ඇති අතර මෙම ගුවන් ගමන සදහා පැය 19යි මිනිත්තු 16ක් ගතව තිබේ.  මෙම…

ගාලු කථිකාව 10 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

ගාලු කථිකාව 10 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දහ වන වසරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (ඔක්තෝබර් 21) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. මෙවර සම්මන්ත්‍රණය සඳහා ඉන්දියාව, චිනය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 55 ක…