කලාකරුවන්ට සජිත්ගෙන් ප්‍රඥප්තියක්!

කලාකරුවන්ට සජිත්ගෙන් ප්‍රඥප්තියක්!

ලංකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය බවට පත් වු කූඹියෝ හා සහෝදරයෝ ටෙලි නාට්‍ය 2015 ට පෙර පෙන්වීමට තහනම් කර තිබු නාට්‍ය බවත් එම නාට්‍ය පෙන්වීමට අවසර ලබා දුන්නේ මේ රජයෙන් බවත් ප්‍රවීණ කලාකරු අනුර ශ්‍රීනාත් මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (23) දින රාජගිරියේදි පැවති මාධ්‍ය හමුවකදීය. ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ…

පූජිත්, හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

පූජිත්, හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

  පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කරමින් නීතිපති වරයා ගොනු කර ඇති නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ලබන නොවැම්බර් මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (23)…

අබ්දුල් රාසික්, හිස්බුල්ලා, පිල්ලෙයාන්, කරුණා ඔක්කොම ගෝඨා එක්ක  – සමන් රත්නප්‍රිය

අබ්දුල් රාසික්, හිස්බුල්ලා, පිල්ලෙයාන්, කරුණා ඔක්කොම ගෝඨා එක්ක  – සමන් රත්නප්‍රිය

සිංහල – බෞද්ධ කණ්ඩායම් පාලනය කිරිමට ගෝඨාභය රාජපක්ෂලා සහරාන්ලා රැගෙන ආ බවත්, බොදු බල සේනා සංවිධානය මෙන්ම ඉන්දියාවේ අන්තවාදී කණ්ඩායමක් වු සිවසේනා පක්ෂයත් ලංකාවට ගෙන ආවේ ගෝඨාභයලා විසින් බව පුරවැසි බලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි. උතුරු, නැගෙනහිර සහෝදර දෙමළ කණ්ඩායම් විසින් ජනාධිපතිවරණය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එය සැකසීමට මුල් වී ඇත්තේ…

ඔමේගා ලයින් ඩොලර් මිලියන 24ක ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි

ඔමේගා ලයින් ඩොලර් මිලියන 24ක ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි

ශ‍්‍රී ලංකා අයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලය විසින් සඳලංකාවේ දැනට පවතින කර්මාන්ත ශාලාපුරය ගොඩනැගීමේ ව්‍යාපෘතිය ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීම සඳහා ඔමේගා ලයින් ආයතනය සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 24ක අතිරේක ආයෝජන ගිවිසුමකට අත්සන් කර ඇත. ඔමෙගා ලයින් ලිමිටඞ් වෙනුවෙන් ආයොජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා සහ ශ‍්‍රී ලංකාවේ ඔමෙගා සමාගමේ සභාපති වින්සෙන් සෝජොප්පොලො මහතා විසින් ගිවිසුම අත්සන් තැබීය. පරිපූරක…

මහජන සාමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන සාමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාම සදහා දිවයින පුරා  ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් බලතල අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව, ශ්‍රි ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා නාවික හමුදාව සියලුම සාමාජිකයින් (22) දිනයේ සිට මෙලෙස මහජන ආරක්ෂාව සඳහා යොමු කර තිබේ. අංක 2146/11 දරණ අති…

ගුවන් යානයක්  ‘සිඳුරළ’ නෞකාව මතට
|

ගුවන් යානයක් ‘සිඳුරළ’ නෞකාව මතට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා  ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. ‍මෙහිදී නෞකාව මුහුදේදී චලනය වෙමින්…

රනිල් සම්බන්ධන් රහස් සාකච්ඡා කරද්දි , ගෝඨා රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට  පත්කරද්දි , රට කණපිට හරවලා යළි ගොඩනගන අනුර

රනිල් සම්බන්ධන් රහස් සාකච්ඡා කරද්දි , ගෝඨා රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට  පත්කරද්දි , රට කණපිට හරවලා යළි ගොඩනගන අනුර

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා ‍එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව  ආරංචි මාර්ග සදහන් කරයි. මෙහිදි දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනාවලිය හා ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ජා කොට ඇත. දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය මෙම සතිය අගදි ප්‍රකාශ කිරීමට සුදානමක් පවතින…

කිකිළි බිත්තර ගණන් ඉස්සීමට පෙර ආනයනය කරයි

කිකිළි බිත්තර ගණන් ඉස්සීමට පෙර ආනයනය කරයි

මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව සදහන් වේ. දැනටමත් වෙළදපොළේ බිත්තරයක මිල ගණන් රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති අතර, එළඹෙන උත්සව සමයත් සමඟ තවදුරටත් මිල ඉහළ යා හැකි බැවින් එය පාලනය කිරීම සඳහා  බිත්තර ආනයනය කිරිමට පියවර ගෙන ඇත.

TikTok තහනම් වෙයිද?

TikTok තහනම් වෙයිද?

TikTok App  එක අද වෙද්දී ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන short video sharing platform එකක් බවට පත් වී අවසන්’ මේ වෙද්දී මෙහි download count එක මිලියන 660ක් පමණ වෙන බව තමයි වාර්තා වෙයි. නමුත් මේ app එක විටින් විට විවිධ හේතු මත රටවල් ගණනාවකින් තහනමට ලක්වුණු app එකක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනයත්…

Forex Trading කළොත් නඩු

Forex Trading කළොත් නඩු

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි…