ලෝක කුසලාන රග්බි අවසන් පුර්ව වටයේ තරග සති අන්තයේ

ලෝක කුසලාන රග්බි අවසන් පුර්ව වටයේ තරග සති අන්තයේ

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය එළඹෙන සති අන්තයේ පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය, නවසීලන්තය, වේල්සය සහ දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා ඇත. පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී  ඔස්ට්‍රේලියාව පරාජය කරමින් එංගලන්තය ජයගත් අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී අයර්ලන්තය පරාජය කරමින් ජයගත්තේ නවසීලන්තයයි. තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය පරාජය…

විදේශ මුදල් වෙළෙඳාම් තහනම් කරයි

විදේශ මුදල් වෙළෙඳාම් තහනම් කරයි

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි…

තීන්දුවට එරෙහිව අහිම්සාගෙන් අභියාචනයක් !
|

තීන්දුවට එරෙහිව අහිම්සාගෙන් අභියාචනයක් !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ඇමරිකානු අධිකරණය ඉදිරියේ ඝෝඨාභය රාජපක්ෂ මහතා විත්තිකරු කරමින් පවරා ඇති නඩුවේදී ඝෝඨාභය අධිකරණය වෙත ප්‍රකාශ කොට ඇත්තේ මෙම මිනී මැරුම ලංකා රජය විසින් සිදු කර ඇත්තක් බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඝෝඨාභය රාජපක්ෂ වෙත රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලැබීමට අයිතියක් ඇති බවයි. පසුගිය අප්‍රේල්…