PAFFREL

රූපවාහීනි නාලිකා දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරිම වහා නවත්වන්න! -පැෆරල් සංවිධානය ඉල්ලයි

රූපවාහීනි නාලිකා  මාධ්‍ය උපමානයන් නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත් වහාම මෙම තත්වය හැකි ඉක්මනින් නියාමනය කරන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි. නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ. මැතිවරණයක ජනමතය වෙනස් කිරීමට ජනමාධ්‍යය…

උත්සව සමයේ කුකුල් මස් කිලෝව රුපියල් 450-460 ත් අතර!

උත්සව සමයේ කුකුල් මස් කිලෝව රුපියල් 450-460 ත් අතර!

ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව කුකුල් මස් කිලෝවක් රුපියල් 450-460 ත් අතර  අලෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය සිය එකඟතාවය පළ කර ඇත. ඒමෙන්ම  සම රහිත කුකුල් මස් කිලෝවක් උපරිම සිල්ලර මිල රුපියල් 570කට ද අලෙවි කිරීමට ඔවුන් සිය කැමැත්ත පළ කර තිබේ. මෙම මිල ගණන් ලබන ජනවාරි මස දක්වා වලංගු වන අතර  කුකුල්…

“ළමා අපචාර කළ අයෙකුට ළමා නිවාසයක් පවත්වාගෙන යා හැකිද?” – මහාචාර්ය සරත් විජේසුරිය

“ළමා අපචාර කළ අයෙකුට ළමා නිවාසයක් පවත්වාගෙන යා හැකිද?” – මහාචාර්ය සරත් විජේසුරිය

ළමා අපචාර කළ අයෙක් ළමා නිවාසයක් පවත්වාගෙන යන්නා සේ, මහින්ද, ගෝඨාභයත් අද ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය  ගැන කථා කරන බව මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි. පහුගිය සමයේ අතුරුදහන් කර ඇත්තේ, මරා දමා ඇත්තේ තමන්ගේ කෙනෙකු නොවෙන්න පුලුවන් බවත් නමුත් එසේ සිතා අපට කරබා සිටිය හැකිනම් අප මිනිසුන් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ…

ජනමාධ්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා භාවිත කළ හැකි තියුණුම අවියක්

ජනමාධ්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා භාවිත කළ හැකි තියුණුම අවියක්

මහජන මුදල් ආරක්ෂා කිරිමටත්, දුෂණයට එරෙහිව නිර්භයව පහරදීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත්, සුවිසල් කාර්ය භාරයක් ඉටුකළ හැකි ජනමාධ්‍ය දෙපැත්තම කැපෙන තියුණ අවියක් වන බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. ජාතියක ඉදිරි ගමන සඳහා මෙන්ම සදාචාර පවුරු ආරක්ෂා කිරිම සඳහාද පෙනී සිටය යුතු මාධ්‍යට කිසියම් විනයක් හා සදාචාර සීමාවන් මෙන්ම වගකීමක්ද තිබිම අත්‍යාවශ්‍ය බවද කථානායකක කරු ජයසුරිය මහතා පැවසීය. කථානායකවරයා…

කඩ කාමර බෙදාදීමට ගොස් අධිකරණයට යයි

කඩ කාමර බෙදාදීමට ගොස් අධිකරණයට යයි

ජනාධිපති මැතිවරණයට දින නියමකර තිබියදි උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අනුරාධපුර නව බස් නැවතුම්පලේ කඩ කාමර විසි හයක් බෙදාදීමට ටෙන්ඩර් කැදවීම මැතිවරණ නීති උල්ලංගණය කිරිමක් බව පවසමින් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමකට කරුණු දැක්විම සදහා මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු හය දෙනෙකුට ලබන මස (11දා) අධිකරණය හමුවේ…

ලොව ලොම් වැඩිම බැටලුවා දිවියෙන් සමුගනියි

ලොව ලොම් වැඩිම බැටලුවා දිවියෙන් සමුගනියි

ලොව ලොම් වැඩිම බැටලුවා වු ක්‍රිස් නම් ඔස්ට්‍රේලියානු බැටලුවා මියගොස් තිබේ. ක්‍රිස් නමැති මේ බැටලුවා වයස අවුරුදු 10ක් පමණ වන සත්ත්වයෙක් වන අතර  කිලෝ 40කට වඩා වැඩි ලොම් ප්‍රමාණයක් එක්වරෙක ලබාදුන් සත්වයෙකි. 2015 වසරේදී ක්‍රිස් කැන්බරාහි උතුරුදිග කලාපයෙන් සොයාගන්නා විට අධික බර හේතුවෙන් එම සත්ත්වයා ඇවිදීමේ අපහසුතාවෙන්පෙළි ඇත. වසර පහකට වැඩි කාලයක් ලොම් නොකැපීමෙන් එම…

ප්‍රදීපාගාරය ගොඩ බිම ඇතුලට එයි

ප්‍රදීපාගාරය ගොඩ බිම ඇතුලට එයි

ඩෙන්මාර්කයේ බටහිර වෙරළ තීරයේ පිහිටා ඇති වර්ෂ 120 ක් පමණ ඉපැරණි ප්‍රදීපාගාරයක් සාගරයට කඩා වැටීමේ අවදානමක් පැවතීම හේතුවෙන් එය ඉදිකර තිබූ ස්ථානයේ සිට මීටර් 70 ක් පමණ පසුපසට ගෙනගොස් තිබේ. මෙම ප්‍රදීපාගාරය මීටර් 25ක් උසකින්  සහ ටොන් 720ක් බරය. ප්‍රදීපාගාරයවෙරළ ඛාදනය හේතුවෙන් සාගරයට කඩාවැටීමේ අවදානමක් මතුවී තිබුණි.ඒහෙයින් මෙම ප්‍රදීපාගාරය රැකගැනීම සඳහා එය මීටර් 70ක් පමණ…

ජර්මනිය තුල ලංකාවෙන් ආයෝජනයක්

ජර්මනිය තුල ලංකාවෙන් ආයෝජනයක්

ජර්මනිය තුළ ශ්‍රි ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මිලියන 100ක ආයෝජනයක් කිරිමට තම ආයතනය තීරණයක් ගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කීෂෝ ගෝමස් මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය. ශ්‍රි ලංකාවට ජර්මන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජර්මනිය තුළ මෙම වැඩසටහන දියත් කර තිබෙන  අතර,මෙහිදි ජර්මානු  ඒජන්සි සංගමයේ…

ගෝඨාභය කියන්නේ සංවාදයට පුරුද්දක් නැති මනුස්සයෙක්! – ගාමිණී වියන්ගොඩ

ගෝඨාභය කියන්නේ සංවාදයට පුරුද්දක් නැති මනුස්සයෙක්! – ගාමිණී වියන්ගොඩ

ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ සංවාදයට, සාකච්ඡාවට, වාදයට, විවාදයට, අදහස් හුවමාරුවට, මොනව විදියකටවත් පුරුද්දක් නැති මනුස්සයෙක්. ගෝඨාභයගේ සංස්කෘතිය සමන්විත වෙලා තියෙන්නේ, තුවක්කු බටෙන්. ඔහු දන්න එකම ශිල්පය තමයි, තුවක්කු බටෙන් කොහොමද වෙඩි උන්ඩයක් නිකුත් කරන්නේ කියලා. මේක තමයි ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා ස්වභාවයෙන්ම අතීතයේ දක්වමු අත්දැකීම් අනුසාරයෙන් තමන්ට ආරෝපනය කරගෙන තියෙන ගුණාංගයන්. ඒ ඇරෙන්ම වෙන කිසිම…