අතීත අත්දැකීම් අපි ඊළඟ පරම්පරාවට කියන්නේ නැහැ

අතීත අත්දැකීම් අපි ඊළඟ පරම්පරාවට කියන්නේ නැහැ

ශ‍්‍රී ලංකාවේ පොලිසිය සහ වධහිංසාව ගැන කතා කරද්දී කාලෙකට ඉහතදී 2015 ට පෙර ඒවා ගොඩාක් සිද්ධ වුණා. සමහරුන්ට වෙඩි තියලා මැරුවා, විත්තිකරුවන්ව අරන් ගිහින් ආයුධ පෙන්වන්න කියලා ඝාතනය වීම් සිද්ද වුනා. ඒවා දැන් අඩු වෙලා තියෙනවා. නමුත් පොලිසිය තුළ දි වන වධහිංසාවල ඒ තරම් අඩුවීමක් නැහැ. ඒ ගැන ඔබේ අදහස…. යුද්ධය පැවති කාල සීමාවේ පොලිසිය…

බැරූරුම්කමකින් තොර වාර්තාවක්.. බැසිල් ප‍්‍රනාන්දු

බැරූරුම්කමකින් තොර වාර්තාවක්.. බැසිල් ප‍්‍රනාන්දු

පාස්කු ඉරිදා සිදුවූ 250 ට වැඩි පිරිසකට මරණය ගෙන ආ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ ගෙන ආ පාර්ලිමේන්තු කමිටුව එහි වාර්තාව නිකුත් කොට ඇත. මෙම වාර්තාව කියවීමේදී ඉතා පැහැදිළිව පෙනී යන්නේ මෙවැනි විශාල බරපතල හානියක් සිදු කළ අපරාධයක් සම්බන්ධයෙන්වත් බැරුම් විග‍්‍රහයක් කිරීමට පාර්ලිමේන්තු කමිටුව කිසියම් උත්සාහයක්වත් දරා නැති බවය. අදාළ සිද්ධීන්ට බුද්ධි ප‍්‍රධානියාගේ නොසැලකීම, ආරක්ෂක ප‍්‍රධානියාගේ නොසැලකීම,…

”ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” එළි දකී
|

”ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” එළි දකී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද (25) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදුකෙරිණි. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ යන තේමාව යටතේ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්විණි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්‍ෂවල නායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. දස වැදෑරුම් ප්‍රතිපත්ති අනුව සකසා ඇති…

ලාල් විජේනායක ඉල්ලා අස්වේ !
|

ලාල් විජේනායක ඉල්ලා අස්වේ !

එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් ධුරය දැරු ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා එම පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගියදා රැස්වු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්විය යුතු බවට යෝජනාවක් සම්මත කිරීම නිසා ඊට විරෝධය දක්වමින් ලාල් විජේනායක මහතා මෙසේ පක්ෂ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. එම පක්ෂය මීට පෙර පැවති මධ්‍යමකාරක…

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී යුද හමුදාපති හමුවේ

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී යුද හමුදාපති හමුවේ

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයින් දෙදෙනෙක් ඉකුත් (23)දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමු විය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී මෙසර්ස් ලූකස් පෙට්‍රිඩිස් (Messrs Loukas Petridis) සහ අන්තර්ජාතික රතුකුරුස කමිටුවේ ත්‍රිවිධ හමුදාවේ කලාපීය නියෝජිත ජැක් ලෙමේ (Jacques Lemay) යන මහත්වරුන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර පැවති මෙම…

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව ඇරඹේ
|

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව ඇරඹේ

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුවල ර්‍ණසමකාලීන ලෝකයක අභියෝගයන්ට සාමූහිකව ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා බැන්ඩුං මූලධර්ම සුරැකීම” යන තේමාව යටතේ අද (25) දින අසර්බයිජානයේල බාකු නුවරදි ආරම්භ විය. මෙම සමුළුවට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින්ල විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් 22 දින අසර්බයිජානයේල බාකු නුවර වෙත සම්ප්‍රාප්ත විය. නොබැඳි…

ක්‍රීඩකයන්ගේ නම් ප්‍රේක්ෂකාගාර වලට

ක්‍රීඩකයන්ගේ නම් ප්‍රේක්ෂකාගාර වලට

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනකු ඇගයීම වෙනුවෙන් ප්‍රධාන ක්‍රීඩාංගණ දෙකක ප්‍රේක්‍ෂකාගාර 5 ක් එම ක්‍රීඩකයන් වෙනුවෙන් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර ඇත. ඒ් අනුව කොළඹ ආර්ග ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකාගාර තුනක් හිටපු නායකයන් වන අර්ජුන රණතුංගල අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධන ප්‍රේක්‍ෂකාගාර ලෙසදල මහනුවරල පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකාගාර දෙකක්…

කතා කිරීමේ නිදහස නැත්තන් ඒ මිනිහා මැරුණා වගේ! – කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

කතා කිරීමේ නිදහස නැත්තන් ඒ මිනිහා මැරුණා වගේ! – කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

මිනිසුන්ට මොන තරම් සැප සම්පත් තිබුණත් කථා කිරීමේ නිදහස නැත්නම් ඔවුන් මැරුණා හා සමාන යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පවසයි. ඊළඟ ආණ්ඩුවේ තනතුරු බලාගෙන තමන් මේ සටනට පැමිණ නැති බවත් පැමිණියේ කථා කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා බවද ඔහු පවසයි. ඔහු මේ අදහස් පළ කර සිටියේ කුරුණෑගල පැවති ජනහමුවකදීය.