ලංකාවේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ පණ්ඩිතයන්ට මක් වුණාද ? බැසිල් ප‍්‍රනාන්දු
2015 ජනවාරි මස පැවතුනු මැතිවරණයේදී යහපාලනය ඇති කිරීම සටන් පාඨයක් කර ගත් නමුත් පවතින ව්‍යවස්ථා භංගත්වය යටතේ යහපාලනයක් ඇති කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය ගැන කිසිවෙක් අවධානය යොමු නොකළහ. ව්‍යවස්ථා භංගත්වය තුළින් නීතිය අස්ථානගත වූ සමාජයක් තුළ යහපාලනයක් ඇති කරන්නේ කෙසේද ? යහපාලනයේ පදනම නම් නීතිය මත පාලනය ගෙනයාම මගින් ඇති කරනු ලබන විනිවිද භාවයයි. එහෙත්…