ගෝටාභයගේ වේදිකාවට ගොඩ වූ වෛද්‍ය පාදෙණියට එරෙහිව පරීක්ෂණයක්?
|

ගෝටාභයගේ වේදිකාවට ගොඩ වූ වෛද්‍ය පාදෙණියට එරෙහිව පරීක්ෂණයක්?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීමක් පෙන්නුම් කරන බවත් එමෙන්ම එසේ සහභාගිවීම මගින් සංගමයේ සාමාජිකත්වයට වක‍්‍ර බලපෑමක් සිදුවන බවත්, ඒ පිළිබඳව සුදුසු ක‍්‍රියා මාර්ග ගන්නා ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද…

ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.
|

ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.

ISIS නායක ‌‌‌ලෙස වසර පහක පමණ කාලයක් සැගවී සිටි අබු බකර් අල් භග්දාදි වයඹ දිග සිරියාවේ සිරියාවේ ඒක්සත් ජනපදය නායකත්වය ‌දෙන හමුදා විසින් ඝාතනය කල බව වාර්තතා ‌වේ. ඒක්සත් ජනපද‌ෙයේ ඉහළ ‌පෙළේ ආරක්ෂක නිලධාරියෙක් CNN පුවත් ‌සේවය ‌ෙවෙත පවසා ඇත්ත‌ේ ‌ෙමොහු සිරියාවේ වයඹ දිග ‌ප්‍රදේශයේදී සිදු කල ‌ෙමෙහෙයුමකදී ඝාතනය කල බවයි. ඒමෙන්ම ඔහු තවදුරටත් පවසා…

නිවාඩු අහිමි වීමකින් තොරව පුද්ගලික අංශයට ඡන්දය දෙන්න ඉඩ දෙන්න – HRCSL

නිවාඩු අහිමි වීමකින් තොරව පුද්ගලික අංශයට ඡන්දය දෙන්න ඉඩ දෙන්න – HRCSL

ජනාධිපතිවරණයේ දී පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවකාශය සැලසීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස මානව හිමිකම් කොමිසන් සභාව විසින් කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත. පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට වැටුප් සහිතවල පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව සිය ඡන්දය ලබා දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දීමට අවස්ථාව සලසා දීම…