ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්!

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්!

විස්සයි 20 තරග බිමේ ශ්‍රී ලංකාවට දරුණුතම පරාජය උරුම කරදුන් සත්කාරක ඔස්ට්‍රේලියාව ඊයේ ඇඩිලේඩ් නුවර පැවැති පළමු විස්සයි20 තරගය ලකුණු 134කින් ජයගත්තේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගත් නායක ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට අභියෝගයක් වන ආකාරයේ පිතිහරඹයක් දියත් කළ ඔස්ට්‍රේලියානු පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු…

සුර්ජිත් බේරා ගැනීම සිව්වන දිනටත් ක්‍රියාත්මකයි!
|

සුර්ජිත් බේරා ගැනීම සිව්වන දිනටත් ක්‍රියාත්මකයි!

මේ වන විට ඉන්දියාවේ පොළව යට අඩි 100ක පමණ ගැඹුරින් සිර වී සිටින සුර්ජිත් විල්සන් නමැති දරුවා මුදවා ගැනීමේ මෙහෙයුම සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. නවතම ආරංචිමාර්ග අනුව වාර්තා වෙන්නේ දරුවා මේ වන විට සිහි මද තත්ත්වයට පත් වී සිටින නමුත් හුස්ම ගන්නා බවයි. මේ අවාසනාවන්ත සිදුවීම පසුගිය සිකුරාදා(25) ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ සිදු වී…

ISIS සංවිධානයට නව නායකයෙක්
|

ISIS සංවිධානයට නව නායකයෙක්

ISIS සංවිධානයේ නායක අල් භග්දාදි එක්සත් ජනපද හමුදා විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසු එම සංවිධානය විසින් නව නායකයකු පත් කර ඇති බවට වාර්තා වේ. අල් භග්දාදි ගේ අනුප්‍රාප්තිකයා අබ්දුල්ලා ක්වාර්දශ් නොහොත් හජ්ජි අබ්දුල්ලා අල් අෆාරි බවට විශ්වාස කෙරේ. අල් භග්දාදි විසින් මොහුව සංවිධායට අගෝස්තුවේදී බඳවා ගෙන ඇති බවත් සංවිධානයේ මුස්ලිම් කටයුතු සිදු කිරීමට ඔහුට පවරා…

“සැදැහැවත් උපාසකයාට වඩා  පන්සලේ වෙන දේවල් දන්නේ ඇබිත්තියා” – මහාචාර්ය සරත් විජේසුරිය

“සැදැහැවත් උපාසකයාට වඩා පන්සලේ වෙන දේවල් දන්නේ ඇබිත්තියා” – මහාචාර්ය සරත් විජේසුරිය

අද ජ.වි.පෙ විසින් මේ ආණ්ඩුව විවේචනය කරන්න පටන් අරන් තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ ඉඳල රටට දුන්නු ප්‍රතිඥා ක්‍රියාත්මක කරවා ගන්න සිවිල් සමාජයේ අපි අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් එක්ක අතින් පයින් ගහගත්තේ නැති ටික විතරයි. ඒ නිසා ජ.වි.පෙ ට වඩා දේවල් අපි මේ ආණ්ඩුව ගැන දන්නවා. අර කතාවක් තියෙනවනේ  “සැදැහැවත් උපාසකයා නෙමෙයි පන්සලේ ඇතුලේ දේවල් දන්නේ…

ඇවන්ට් ගාඩ් ගැන සුහද ගම්ලත් හා විජේදාසගේ කතා අමූලික බොරු – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්
|

ඇවන්ට් ගාඩ් ගැන සුහද ගම්ලත් හා විජේදාසගේ කතා අමූලික බොරු – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්

ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිගේ හා සොලිසිටර් ජනරාල් වරයාගේ අවසරයකින් තොරව ගෝටාභය ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත බණ්ඩාරගේ අත්සන ලබා ගත්තා යැයි විජේදාස රාජපක්ෂ දිවයින පුවත්පතට සිදු කල ප්‍රකාශය අමූලික පට්ටපල් බොරුවක් බව වසන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කරන ලදී.එය ඔහු දකින්නේ දේශපාලන බඩගෝස්තරවාදියෙක් තමන්ගේ තනතුරැ ලබා ගැනීමට දරන…

රකුසගෙන් බේරෙන්න සජිත්ට ඡන්ද දෙනවා – සුනිල් පෙරේරා

රකුසගෙන් බේරෙන්න සජිත්ට ඡන්ද දෙනවා – සුනිල් පෙරේරා

ඒ් පැත්තෙ ඉන්නව අති භායන රකුසෙක්, මම නම් බයයි ඒ් රකුසට, මම හිරගෙදර යන්න කැමති නැහැ. අපේ නෝනලත් බයයි ගෙදර අයත් බයයි. ඉතින් අපි ඔක්කොමල්ල බයයි. මම  විශ්වාස කරන්නේ තමුන්නාන්සේලාත් බයෙන් ඉන්න කියල. අපි හැමෝටම තියන මෙන්න මේ බය නිසා මම තීරණය කළා සජිත් ප්‍රේමදාස මහත්තයට ඡන්ද දෙන්න. මේ වෙලාවෙ කිසිම ස්වාධීන අයෙකුට ඡන්ද දීල…