ඔක්කොම එන්නේ රණවිරුවෝ බේරන්න… අපිට උණු වින්නැහිය බල්ලන්න කවුරුත් නෑ! – බ්‍රිටෝ ප්‍රනාන්දු

ඔක්කොම එන්නේ රණවිරුවෝ බේරන්න… අපිට උණු වින්නැහිය බල්ලන්න කවුරුත් නෑ! – බ්‍රිටෝ ප්‍රනාන්දු

මේ මැතිවරණයට එන හැම දෙනාම එන්නේ රණවිරුවන් බේරන්න බවත් අපට වුණු වින්නැහිය ගැන බලන්න නෙමේ යැයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි. වසර 30 කට පසුව ඇත්ත දැනගැනීමට කාර්යාලයක් හිමි වු බවත් වන්දි ලබා ගැනීමට වන්දි කොමිසමක් පිහිටෙවු බවත් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස නීතියක් සම්මත වුවේත් ජීනීවා යෝජනාවලිය නිසා බවද ඔහු පවසයි….

gas

ගෑස් හිඟය රට කළඹයි!

දිවයිනපුරා  ඇති වී තිබෙන ගෑස් හිඟය නිසා ප්‍රදේශ රැසක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත. ලිට්රෝ ගෑස් සමාගම පවසන්නේ ගෑස්  රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් වල ඇති   වු   ප්‍රමාදයක්   හේතුවෙන්   මෙම තත්ත්වය ඇති  වූ බවයග ගෑස් රැගත් නෞකාවක්  අද (29)  පැමිණිමට  නියමිතව තිබුණද එය එසේ නොපැමිණිම මීට හේතුව වී තිබේ. මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ…

ළිඳට වැටී මිය ගිය ඉන්දීය දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ.

ළිඳට වැටී මිය ගිය ඉන්දීය දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳකට වැටි මිය ගිය  සුජිත් විල්සන් දෙහැවිරිදි  දරුවාගේ  අවසන්  කටයුතු අද (29) දින සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා සඳහන් කරයි. තමිල්නාඩු ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා අද(29) අලුයම මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ දරුවා නිරුප්‍රදිතව ගොඩට ගැනීම සඳහා ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වු බවත්  දරුවා වැටී සිටි ළිඳෙන් ඊයේ…

වෛද්‍ය පාදෙණියට එරෙහි පරීක්ෂණයක් ?

වෛද්‍ය පාදෙණියට එරෙහි පරීක්ෂණයක් ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය ලේකම් වරයාට නියෝග කර තිබේ. රජයේ මාණ්ඩලික නිලධාරියකු ලෙස හිඳිමින් දේශපාලන පක්ෂයක කටයුතු සඳහා සම්බන්ධ වීම ඒ මහතාට එල්ල වී ඇති චෝදනාවයි. ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජනාධීපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන අවස්ථාවේ ඊට සම්බන්ධ වීම හේතුවෙන් මේ චේදනාව එල්ල වී ඇත….

2019 විකට සමුළුව මෙවර මෙක්සිකෝවේදී

2019 විකට සමුළුව මෙවර මෙක්සිකෝවේදී

විකටයින් සඳහාම වෙන්වූ ෆෙයර් ඔෆ් ලාෆ් සමුළුව 24 වෙනි වරටත් මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි අගනුවරදී  සිව් දිනක් පුරා පැවැත්විය. විකටයන්ගේ ක්ෂේත්‍රයට ගරු කිරීමේ සහ සහය වීමේ අරමුණින් වාර්ෂිකව මෙක්සිකෝවේ අගනුවර දී  සමුළුවක් ලැටින් ක්ලවුන්ස්  සමාජය මුල් වී සංවිධානය කරනු ලබයි. පේරු, නිකරගුවා, කොස්ටරිකා සහ එක්සත් ජනපදය නියෝජනය කරමින් විකටයින් ඊට සහභාගී වේ. ඉකුත් 24වන දා සිට…

මුස්ලිම් ජනයාට අම්බානට කන්න වෙන බව අලි සබ්‍රි කියයි.

මුස්ලිම් ජනයාට අම්බානට කන්න වෙන බව අලි සබ්‍රි කියයි.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගම් මට්ටමේ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධීපති නීතිඥ අලි සබ්‍රි මහතා සිදු කරන ලද ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් තිබේ. එහිදී රැස්ව සිටින මුස්ලිම් ජනයාට පවසන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා සිංහල ජනයාගේ ඡන්දයෙන් ජයග්‍රහණයෙන් කරන බවත් එහි කොටස්කරුවන් බවට මුස්ලිම් ජනයා පත් නොවුනහොත් ඔවුන්ට අම්බානකට කන්න වෙන බවයි. එතුමා මේ …

ජනාධිපති විශේෂ  විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!

ජනාධිපති විශේෂ  විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 29ක විමර්ශන කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර ඇතැයි ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි. 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව මෙම වසරේදි පිහිටවනු ලැබිය. ඒහිදි කොමිසම වෙත පැමිණිලි 1346ක් ලැබී තිබු…

“හිතල ගත්තු තීරණයක්” නොවැම්බර් 02 වෙනිදා

“හිතල ගත්තු තීරණයක්” නොවැම්බර් 02 වෙනිදා

රාජිත දිසානායකගේ ‘හිතල ගත්තු තීරණයක්’ නාට්‍ය නොවැම්බර් 02 (සෙනසුරාදා) සවස 07ට ලයනල් වෙන්ඞ්ට් හිදී වේදිකා ගත කෙරේ. ‘සමබිම’ අනුග්‍රහයෙන් වේදිකා ගත කෙරෙන හිතල ගත්තු තීරණයක් නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර සමබිම කාර්යාලයෙන් සහ ලයනල් වෙන්ඞ්ට් රංගහලෙන් දැන් ලබා ගත හැක. වීරයා මැරිලා, සිහින හොරු අරන්, ආපහු හැරෙන්න බෑ, ආදර වස්තුව, නැතුව බැරි මිනිහෙක් ඇතුළු රසික විචාර…

ශ්‍රි ලංකා යුද හමුදාවේ යුද උපක්‍රම ගැන ඉගෙනීමට නයීජීරීයාව හමුදාව පැමිණේ

ශ්‍රි ලංකා යුද හමුදාවේ යුද උපක්‍රම ගැන ඉගෙනීමට නයීජීරීයාව හමුදාව පැමිණේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ සුවිශේෂී සංග්‍රාමික යුධ උපක්‍රම සහ කුසලතා පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණින් හා සවිස්තරාත්මක පුහුණු වැඩසටහන්  පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නයිජීරියානු යුද්ධ හමුදාවේ හය දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ වනවඊයේ (28)  දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ. නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මාදුරු ඔය විශේෂ බලකා…