ඩමි අපේක්ෂකයන් වහා ඉවත්වන්න – පැෆරල්

ඩමි අපේක්ෂකයන් වහා ඉවත්වන්න – පැෆරල්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 35 දෙනාගෙන් ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවට තමන් වෙත තොරතුරැ ලැබී ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන මෙම අපේක්ෂකයින් වහා ඉල්ලා අස්විය යුතු බවත්,  පැෆරල් සංවිධානය සඳහන් කරයි. මෙම අපේක්ෂකයින් 12 දෙනාගෙන් 5 දෙනෙකු ඒක් ප්‍රධාන අපේක්ෂකයෙකුටත් තවත්…

ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත වන්න අයිතියක් නැහැ

ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත වන්න අයිතියක් නැහැ

සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිඳු ආරක්ෂක හමුදා  සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් කිසිඳු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.. සක්‍රීය සේවයේ යෙදී සිටින…

ඩොලර් මි. 480 ලබාගැනීම සඳහා ගිවිසුම් අත්සන් තැබීමට යයි

ඩොලර් මි. 480 ලබාගැනීම සඳහා ගිවිසුම් අත්සන් තැබීමට යයි

ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීම සඳහා ජනාධිපතිවරණයට පෙර ගිවිසුමට අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුනේ ඊයේ (29)…

කයිලා මුලර් මෙහෙයුම

කයිලා මුලර් මෙහෙයුම

අයි. එස් .අයි නායකයා ඝාතනය කිරීම සදහා ඇමරිකානු හමුදා විසින් සිදු කරන ලද ‍මෙහෙයුම කයිලා මුලර් මෙහෙයුම ලෙස නම් කළ බව ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කයිලා මුලර් යනු සිරියාව තුළ සහන සේවයේ යෙදුන ඇමරිකානු මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන අතර ඇය සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු 2012 වසරේ දී තුර්කියට ගොස්…

වෛද්‍ය සමන්මලීට ලෝකඩ පදක්කමක්

වෛද්‍ය සමන්මලීට ලෝකඩ පදක්කමක්

දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී කේවළ කාන්තා ඔරු පැදීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට වෛද්‍ය සමිතා සමන්මලීට හැකිවිය. මීට වසර 11කට පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ප‍්‍රදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරකින් ආබාධිත තත්ත්වයට පත්වූ වෛද්‍ය සමිතා සමන්මලී දෛවයට අභියෝග කරමින් ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේදී ජාත්‍යන්තරය ඉදිරියේ…

සජිත් ජනපති වන රජයේ තමන් තවදුරටත් අගමැති – රනිල් කියයි.

සජිත් ජනපති වන රජයේ තමන් තවදුරටත් අගමැති – රනිල් කියයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරය දරන ඉදිරි රජයේත්  තමන්  අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරණයෙන් පසු අගමැතිධූරය පිළිබඳ ඒ මහතා මෙම ප්‍රකාශය සිදු කළේ ප්‍රථම වතාවටය. අද (30) දින 2015 සිට මේ දක්වා  රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමට අද දින අරලිය ගහ මන්දිරයේ කැඳවා තිබූ…

විමුක්තිත්, සහභාගී වන චන්ද්‍රිකාගේ මහ සමුලුව නොවැ.5
|

විමුක්තිත්, සහභාගී වන චන්ද්‍රිකාගේ මහ සමුලුව නොවැ.5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සදහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, කුමාර වෙල්ගම ඇතුලු ශ්‍රීලනිපයේ ජේෂ්ඨයින් ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ පක්ෂ සම්මේලනයක් ලබන නොවැම්බර් 05 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පෑවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම සමුලුව සදහා පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු, පළාත් සභා හා නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ මෙන්ම ආසන සංවිධායකයින් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය….

ශ්‍රී ලංකා නාවික හමුදාවේ   “නීල හරිත සංග්‍රාමය” පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සම්මානයට පාත්‍ර වේ
|

ශ්‍රී ලංකා නාවික හමුදාවේ   “නීල හරිත සංග්‍රාමය” පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සම්මානයට පාත්‍ර වේ

මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වන ලදී. ඊයේ (29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදීමෙම සම්මාන උළෙල  පැවැති අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීය. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු…