එක් වරදක් වහගන්න තවත් වරදක් කළ පාදෙනිය

එක් වරදක් වහගන්න තවත් වරදක් කළ පාදෙනිය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වීම වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව විනය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට කළ දැනුම්දීමක් මත ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භවී ඇති බව ද මැතිවරණ කොමිසමේ…

රාජපක්ෂලාගේ පුරුෂෝත්තමාවාදය පෑඩ් මෑන් කථාවෙන් පැහැදිළියි! – චමීර පෙරේරා

රාජපක්ෂලාගේ පුරුෂෝත්තමාවාදය පෑඩ් මෑන් කථාවෙන් පැහැදිළියි! – චමීර පෙරේරා

රාජපක්ෂලාගේ ඇති පුරුෂෝත්තමාවාදය හංසයා ලකුණින් තරඟ කරන අපෙක්ෂකයාගේ පෑඩ් මෑන් කථාවෙන් එළියට පැමිණ ඇති බවත් ඔවුන්ට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවද එක්සත් වාමාංශික පෙරමුණේ චමීර පෙරේරා මහතා පවසයි. කාන්තාවන් සමූහ දුෂණයට ලක් කර පාටි දැමු අයට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවත් ඔවුන් කාන්තාවන් තබාගෙන සිටියේ විලාසිතා භාණ්ඩ ලෙස බවත් එයින් ඔවුන්ගේ පාදඩ බලවේගය පරාජය කළ…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අවබෝධතා ගිවිසුමට චන්ද්‍රිකාත්.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අවබෝධතා ගිවිසුමට චන්ද්‍රිකාත්.!

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය දේශපාලන පක්ෂ සමග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (1) දින අත්සන් කෙරෙන අවබෝධතා ගිවිසුමට හිටපු ජනාධිති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියත් එක් වන බව විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග කියයි. එම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම වෙනුවෙන් එතුමිය අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. පොහොට්ටුවේ…

ගෝඨාගේ මැතිවරණ ප‍්‍රචාරණය නැවතත් අවුල් වෙයි
|

ගෝඨාගේ මැතිවරණ ප‍්‍රචාරණය නැවතත් අවුල් වෙයි

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂක මහතා යාපනය කොටුවේදි පොලිස් නිල ඇදුමෙන් සැරසී සිටින පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිනා සෙමින් කථා කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ හා මාධ්‍ය වල පළ වුයේ එම පොලිස් නිලධාරින් දෙදෙනාගේ කිසිදු අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. අද (31) දින මෙකී ඡායාරූපය අරුණ පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපය ලෙසද…

“රාජ්‍ය සේවකයින් ගෝඨාට කතිරේ ගහන්න කලින් දෙපාරක් හිතන්න” – පුජ්‍ය දඹර අමිල හිමි
|

“රාජ්‍ය සේවකයින් ගෝඨාට කතිරේ ගහන්න කලින් දෙපාරක් හිතන්න” – පුජ්‍ය දඹර අමිල හිමි

ආරක්ෂක අංශ අය මෙන්ම  රාජ්‍ය නිලධාරින් තැපැල් ඡන්දය දෙන විට තමන් නැවත වහල් සේවයට යනවාද? නැද්ද? කියා දෙපාරක් සිතා බලා ඡන්දය සලකුණු කරන ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් පවසයි. මැදමුලන වලව්වේ අය පුද්ගලික අය පාවිච්චි කර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් කර නොමැති බවත් ඔවුන් 70 දශකයේ ජුලම්පිටියේ අමරේ, වම්බොට්ටලා යන අය පාවිච්චි කළා විනා…

anura-kumara

සජිත් ද., ගෝඨාද, තීරණය අනුර අතේ…?

මෙවර ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම 50% ඉක්මවූ ඡන්ද ප‍්‍රථිශතයක් ලබාගත නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ ජාතික ජන බලවේගය නියෝජනය කරන කණ්ඩායම්වල මතය වී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ලක්ෂ දහය ඉක්මවූ ඡන්ද ප‍්‍රමාණයක් අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා ගන්නා බවත් ඒ නිසා කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉලක්කය පසුකර යාමට නොහැකි බවයි. සැබැවින්ම එවැනි ඡුන්ද…

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අවබෝධතා ගිවිසුම හෙට

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අවබෝධතා ගිවිසුම හෙට

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාත‍්‍රන්තවාදී පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලණ පක්ෂ සමග නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස හා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (01) උදේ 9ට කොළඹ ටාජ් සමුදා හෝටලයේ දී පැවැත් වේ. මෙම එකගතා ගිවිසුම සදහා දැනට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලණ පක්ෂ වලට…

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය ලොතරැයිය  

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය ලොතරැයිය  

රජය මඟින් ක්‍රියාත්මක කෙරෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සහාය පිණිස ජාතික ලොතරැයි මණ්ඩලය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක්  ඊයේ (30) දින ඒළිදක්වන ලදි. සතියේ බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනුම් අදින , ප්‍රථම ත්‍යාගය වශයෙන් රුපියල් කෝටි 8 ක් ප්‍රදානය කරන මෙම ලොතරැයියේ ප්‍රථම  ලොතරැයිපත  ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දර්ශන විජේසිරිවර්ධන…

ශකීබ් අල් හසන්ට තරග තහනමක්

ශකීබ් අල් හසන්ට තරග තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නීති කඩකළ බවට චෝදනා ලැබු බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන්ට වසරක් අත්හිටවු වසර දෙකක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. 2018 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේදී පැවති තුන්කොන් එක්දින තරගාවලියේදී සහ එම වසරේම පැවති ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ ශකීබ් අල් හසන්…

අපවත්වෙන්න උපවාස කරපු රතන හිමියන් දැන් හිස්බුල්ලත් ඒක්ක – ටිල්වින්
|

අපවත්වෙන්න උපවාස කරපු රතන හිමියන් දැන් හිස්බුල්ලත් ඒක්ක – ටිල්වින්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මහනුවරදී මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. උන් වහන්සේ උපවාසයක් කරලා ඉල්ලූවේ අසාද් සාලි, බදියුදින්, හිස්බුල්ලා කියන තුන් දෙනා ඉවත් කරන්න කියලා. ඒ තුන්දෙනා තනතුරුවලින් ඉවත් කළේ නැත්තම් උන්වහන්සේ අපවත් වෙනවා කිව්වා. මාරාන්තික උපවාසයක් කළේ. මේක අහපු ගම්වල මිනිස්සු කලබල වුණා. ජනතාව බැනර් ගැහැවුවා. සෙත් පැතුවා. බෝධි පූජා තිබ්බා. රතන හාමුදුරුවන්ට මොනවා…