හැලොවින් සාදයක් ජිවිත තුනක් බිලිගනියි

හැලොවින් සාදයක් ජිවිත තුනක් බිලිගනියි

ඇමරිකාවේ පැවති හැලෝවින් සාදයක් අවස්ථවේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි විදේස් මාධ්‍ය පවසයි. මළවුන්ගේ දිනය සරමින් පැවැත්වෙන හැලෝවින් සාද බටහිර රටවල ඉතා ජනප්‍රිය අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර ලෝන්ග් බීච් හි පැවැති හැලොවින් උත්සවයක් අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මියගිය තිදෙනාම පිරිමි පුද්ගලයන්…

ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි
|

ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි

නෝර්ඩික් කවුන්සිලය විසින් ග්‍රේටා තන්බර්ග් දැරිය වෙත ලබා දුන් පාරිසරික සම්මානය සහ යුරෝ 40000 ක ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර තිබේ. ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ තන්බර්ග් මෙනවියගේ මව්රට වන ස්වීඩනය නෝර්ඩික් කවුන්සිලයට අයත් වේ.ඇය පරිසරය  රැකගැනීම සඳහා කරන දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය ඇයට ලබා දීමට උත් තීරණය කර තිබුණි. නමුත් ඇය මෙය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය පැහැදිලි…

ශ්‍රී ලාංකික සමාජය තුළ ගැඹුරින් මුල් බැස ගත් දූෂණය – රජීව ජයවීර

ශ්‍රී ලාංකික සමාජය තුළ ගැඹුරින් මුල් බැස ගත් දූෂණය – රජීව ජයවීර

ඉංග්‍රීසි භාෂාවෙහි, දූෂණය, වංචාව සහ ඥාති සංග්‍රහය යන වචන තුනෙහි අර්ථය පුළුල් ලෙස විග්‍රහ කර ඇත්තේ මෙසේය. දූෂණය: සාමාන්‍යයෙන් අල්ලස් ගැනීම හා සබැඳි වංක හෝ ප්‍රෝඩාකාරී ක්‍රියාව. වංචාව: සිතා මතාම මුළාකොට අසාධාරණ හා නීති විරෝධී ලෙස ලාභ ප්‍රයෝජන ගැනීම. ඥාති සංග්‍රහය: සුදුසුකම් පිලිබඳ තැකීමක් නොකොට, බලය සහිත තනතුරු වලට තම මිතුරන්, සගයන් හා පවුලේ අය…