car

නව බද්දෙන් පුංචි කාර් මිල වැඩි නොවේ – මුදල් අමාත්‍යංශය

මෝටර් වාහන මත පනවන ලද බද්දට යටත් වනුයේ සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් වන අතර, කුඩා කාර් රථ කිසිවකටත් මෙම නව බද්ද අදාළ වන්නේ  නැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එමෙන්ම, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ(ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් යනාදී වාහනද මෙම සුඛෝපභෝගී බද්දට යටත්…

උතුරේ ආණ්ඩුකාරවරයා ලන්ඩනයේ ඊලිං ශ්‍රී කනගා තුර්කායි අම්මාන් කෝවිලට පැමිණේ!

උතුරේ ආණ්ඩුකාරවරයා ලන්ඩනයේ ඊලිං ශ්‍රී කනගා තුර්කායි අම්මාන් කෝවිලට පැමිණේ!

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (ඔක්. 31) ලන්ඩනයේ පිහිටි ඊලිං ශ්‍රී කනගා තුර්කායි අම්මාන් කෝවිලට ගොස් ආගමික උත්සවවලට සහභාගී වූ අතර කෝවිල් කමිටුවේ සාමාජිකයන් හමුවිය. ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට සහාය වීමට තමන් සූදානම් බව පන්සලේ කමිටු සාමාජිකයින් පැවසූ අතර ඒ සඳහා තමන්ට සහාය වන ලෙස ආණ්ඩුකාරවරයාගෙන්…

සාමුහික ගිවිසුමට අත්සන් තැබේ!

සාමුහික ගිවිසුමට අත්සන් තැබේ!

නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සමඟින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සාමුහික ගිවිසුමක් අත්සන් කිරිම අද (01) දින සිදු විය. පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා පරදවා නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් මෙසේ සන්ධාන ගත වු…

ජනාධිපතිවරණය හා අගමැති ධුරය අතර කිසිඳු සම්බන්ධයක් නෑ. – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න

ජනාධිපතිවරණය හා අගමැති ධුරය අතර කිසිඳු සම්බන්ධයක් නෑ. – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න

අගමැති වන්නේ කවුද කියන එක තීරණය වන්නේ අප රටේ ව්‍යවස්ථාව අනුව හා  පාර්ලිමේන්තුවේ විශ්වාසය අනුව බවත් එහෙයින් ජනාධිපතිවරණය හා අගමැතිධුරය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (31) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදීය. වීඩියෝව පහතින්…

පොල් කර්මාන්තයට හොඳ කලක්.

පොල් කර්මාන්තයට හොඳ කලක්.

මෙරට පොල් ක්ෂේත්‍රය නඟා සිටුවීම උදෙසා නව වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණි. පොල් ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ කළමනාකරණයන් නිසි ලෙස අවබෝධ කර ගැනීම මගින් සාර්ථක ලෙස පොල් වගාව සංවර්ධනය…

අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය අවසන් වේ!

අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය අවසන් වේ!

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය – 2019 හි අවසන් තරඟය බදාදා (30)දින සන්ධ්‍යාවේ කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි. යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි විසින් කරන ලද ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තරඟාවලියේ අවසන්…

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට මෛත්‍රී විරැද්ධ වේ

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට මෛත්‍රී විරැද්ධ වේ

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබූ ඇමරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර  අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට ඊයේ (31) පස්වරුවේ දුරකතනය මගින් දන්වා ඇතැයි වාර්තා වේ. වර්තමාන ආණ්ඩුව විසින් දියත්කල සංවර්ධන වැඩසටහන් ඇතුලු පසුගිය අවුරැදු හතරේ ප්‍රගතිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා කැදවා තිබු මාධ්‍ය…