ටෙලෝ ප්ලොට් සහයත් සජිත්ට

ටෙලෝ ප්ලොට් සහයත් සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක් වන ටෙලෝ සංවිධානයේ හා ප්ලොට් සංවිධානයේ  සහයත් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තීරණයට ඔවුන් එළඹ ඇත්තේ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන්  හා ප්ලොට් සංවිධානයේ නායක ධර්මලින්ගම් සින්ධාර්ථන් අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදු කල සාකච්ඡාවකින් පසුවය=. මේ…

දේශපාලනයේ පෙරළියක ආරම්භය හෙට

දේශපාලනයේ පෙරළියක ආරම්භය හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය විසින් පවත්වනු ලබන සම්මේලනය හෙට දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද සහභාගි වීමට නියමිතයි. මෙම සමුළුව සංවිධානය කිරීමේ ප්‍රධානත්වය දරණ කුමාර වෙල්ගම මහතා පවසන්නේ හෙට දින ඔවුන්ගේ ශක්තිය පොහොට්ටුවේ නායකයන්ට මෙන්ම රටේම ජනතාවට බලා ගත හැකි වන බවයි. එමෙන්ම ඒ මහතා වැඩිදුරටත්…

ජාතිවාදය පිටු දකින ප්‍රජාතන්ත්‍රවාදය සුරකින නායකයෙන් බිහි කරගන්න. -කතෝලික රදගුරු සම්මේලනය

ජාතිවාදය පිටු දකින ප්‍රජාතන්ත්‍රවාදය සුරකින නායකයෙන් බිහි කරගන්න. -කතෝලික රදගුරු සම්මේලනය

අනාගත ජනාධිපතිවරයා තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලු දෙනා සමග ඒකාග්‍රතාවයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති අයෙකු විය යුතු බවත් ඔහු පක්ෂ දේශපාලනය අභිබවා යා යුතු බවත් කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රජතාතන්ත්‍රවාදී අයිතියක් බව පෙන්වා දෙන කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස කතෝලික ජනතාව ඇතුළු…

TNA අනෙකුත් පක්ෂයන් හි තීරණය අද හවස  
|

TNA අනෙකුත් පක්ෂයන් හි තීරණය අද හවස  

දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් හවුල්කාර පක්‍ෂ වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂය, ටෙලෝ, ප්ලොට්, ටී. එම්. කේ. හා ඊ. පී. ආර්. එල්. එෆ්. යන පක්ෂ මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තාව වන අතර, ඔවුන් ගේ තීරණය අද (4) සවස ලබාදීමට නියමිත බව වාර්තා වේ. දෙමළ ජාතික සන්ධාන‍යේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල්…

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි  තවමත් ප්‍රමාණවත් අවධානයක් නැහැ  

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි  තවමත් ප්‍රමාණවත් අවධානයක් නැහැ  

මෙරට ජිවත් වෙන මිලියන 1.5 විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි  මෙවර මැතිවරණයේදි ප්‍රමාණවත් තරම් අවධානයක් ලබා දි නොමැති බව නිදහස් හා සාධාරණ මැතිරණයන් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය පවසයි. ඒම සංවිධානය විසින් සියලුම ජනාධිපති අපෙක්ෂකයින් වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා සිටියි. ඒම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල…

දෙමළ ජාතික සන්ධානයේ සහයත් සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ සහයත් සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ සහය  නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පළකිරීමට ඒකමතිකව තීරණය කරනු ලැබීය. දෙමළ ජාතික සන්ධානය මේ තීරණය ගන්නා ලද්දේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින ලද සියළුම ඉල්ලීම් ගැන සලකා බලා නොව සජිත් ප්‍රේමදාස මහතා දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් අතරින් දෙමළ ජනතාවට…

මිහින්තලේ විශ්ව විද්‍යාලයේ සිසුවියක් දරුණු වෛරස් උණකින් මිය යයි

මිහින්තලේ විශ්ව විද්‍යාලයේ සිසුවියක් දරුණු වෛරස් උණකින් මිය යයි

දින කිහිපයක සිට මිහින්තලය විශ්ව විද්‍යාලයතුල පැතිරි යන දරුණු වෛරස් උණ රෝගයකින් සිසුවියක මියයාම හා තවත් විශාල පිරිසකට උණ රෝගය වැලදීම නිසා 02දා සිට දින නියමයක් නොමැතිව විශ්ව විද්‍යාලය වසා දැමීමට පාළනධිකාරිය පියවර ගෙන තිබෙන අතර විශ්ව විද්‍යාල නේවාසිකාගාරතුල සිටින සියළුම සිසු සිසුවියන්ට වහාම පරිශ්‍රයෙන් ඉවත්වීමට කටයුතු කරන ලෙස දන්වා තිබුණි. විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ…

මැඩගස්කරයේ රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මරුට

මැඩගස්කරයේ රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මරුට

මෝටර් රථයක් ගඟකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මැඩගස්කරයේ ඇන්ටනනාරියෝ නගරයේ පටුමාර්ගයකදී මෙම අනතුර නොවැම්බර් පළමු දින රාත්‍රි  9ත් 10ත් අතර කාලයේ සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අදාළ මෝටර් රථයේ ගමන් කළ ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර එම මරණ ස්වභාවිකව සිදුව ඇති බව මැඩගස්කර් බලධාරින් තහවුරු කර ඇති බවත් සීෂෙල්ස්ශ්‍රි ලංකා…

වෙබ්එළිස් කුසලානය දකුණු අප්‍රිකානුවන්ට

වෙබ්එළිස් කුසලානය දකුණු අප්‍රිකානුවන්ට

රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය ලකුණු 32 – 12 ක් ලෙසින් පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ තුන්වැනි වරටත් වෙබ්එළිස් කුසලානය දිනා ගෙන තිබේ. ජපානයේ යොකොහමා ක්‍රිඩාංගණයේදි මෙම රග්බි ලෝක කුසලාන තරඟය පැවැත්විණි. ඒහිදි දකුණු අප්‍රිකාව දඬුවම් පහර 6 කින් සහ ගෝල දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායම දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත්තේය….